ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

මෙම උත්සව සමයේ අන්තර්ජාලය හරහා සිදුවන මුදල් වංචා කිරීමේ සිද්ධීන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සදහන් කරයි. පාරිභෝගිකයින් වෙත දුරකතන ඇමතුම් ලබා දෙමින් යම් යම් ත්‍යාග දිනා ඇති බව පවසමින් මුදල් වංචා කිරීම් සම්බන්ධව මේ වනවිට පැමිණිලි ලැබී ඇති බවද ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද…

ආරක්ෂාව ඉවත් කිරීම ගැන කියන්න අධිකරණයට යනවා.!

ආරක්ෂාව ඉවත් කිරීම ගැන කියන්න අධිකරණයට යනවා.!

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධව අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ සදහන් කරයි. ආරක්ෂාව සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ඉවත් කළේ නම් අවශ්‍යතාවය මත යැයි සිතා ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි වුවත්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආර්ථික කටයුතු වෙනුවෙන් ඉවත් කිරීම පිළිගත නොහැකි බව…

නාකි මැණිකෙලාටත් ස්මාර්ට් කැටයම්.. පෝලිමේ දහ දුක අවසන්.!

නාකි මැණිකෙලාටත් ස්මාර්ට් කැටයම්.. පෝලිමේ දහ දුක අවසන්.!

දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශ පත්‍රය වෙනුවට මගීන්ට පෙර ගෙවුම් දුම්රිය ප්‍රවේශ කාඩ් පතක් හඳුන්වා දීමට කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි. මෙම ව්‍යාපෘතිය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා අනුබද්ධව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් මෙහෙයවනු ලබන බව වාර්තා වේ. ඒ අනුව ලබන අප්‍රේල් මාසයට පෙර මෙම නව කාඩ්…

සෞඛ්‍ය සේවාවට යහපත් හෙටක්.. අමුතු දොස්තරගෙන් රැඩිකල් වැඩක්.!

සෞඛ්‍ය සේවාවට යහපත් හෙටක්.. අමුතු දොස්තරගෙන් රැඩිකල් වැඩක්.!

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වු විශේෂ සමුළුවට එක්වෙමින් වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉතිහාසය පුරා දේශපාලකයෙකුගෙන් නොඇසූ ගණයේ උපදේශයක් නිලධාරීන් වෙත…

ඓතිහාසික තැපෑලත් අලුත් වෙයි.!

ඓතිහාසික තැපෑලත් අලුත් වෙයි.!

රජය විසින් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ගොඩනැගීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. තැපැල් දෙපාර්තමේන්තුව නිසි අරමුණකින්, සැලසුම් සහගතව කටයුතු කරන බව පෙනී යන බවත් රජයේ අරමුණ පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් මෙම ඓතිහාසික සේවාව ජාතික සේවාවක් ලෙස නවීකරණය කර පවත්වාගෙන යාම බවද අමාත්‍යවරයා සදහන් කරයි….

රනිල්ගේ ගැසට්ටුව අහවර කරමින් අනුරගේ ගැසට්ටුව අස්වසයි.!

රනිල්ගේ ගැසට්ටුව අහවර කරමින් අනුරගේ ගැසට්ටුව අස්වසයි.!

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස තමාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන් වෙත 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් නව අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබේ….

අද වැසි රහිත කාලගුණයක්

අද වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව සඳහන්.

හඳපාන්ගොඩ දිවි සැරිය නිමාකරයි

හඳපාන්ගොඩ දිවි සැරිය නිමාකරයි

ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ, හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. පාසල් තෙවැනි වාර නිවාඩුව ඇරඹීමෙන් පසු ව හඳපාන්ගොඩ මහත්මිය ඇයගේ දියණිය ජීවත් වන එංගලන්තයට ගොස් ඇති අතර ඇය අද (25) අලුයම අභාවප්‍රාප්ත වී ඇත්තේ එංගලන්තයේ ජීවත් වෙමින්…

ඉන්දියාව රුපියල් බිලියන ගණනක මුදල් උතුරට පොම්ප කරයි.!

ඉන්දියාව රුපියල් බිලියන ගණනක මුදල් උතුරට පොම්ප කරයි.!

ඉන්දියාව සහ මෙරට අතර ද්විපාර්ශික සහයෝගීතාවය ශක්තිමත් කිරීම සඳහා වන ව්‍යාපෘතියක් සඳහා වූ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මෙම කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර ඒ මගින් රුපියල් මිලියන 2371 ප්‍රධානයක් නැගෙනහිර පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දීමට නියමිතය. එම ව්‍යාපෘතිය හරහා අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග, සංචාරක ව්‍යාපාරය…

මහින්ද ඝාතනයට බෝම්බ ඇටවූ ඩ්‍රෝන යානයක්.!

මහින්ද ඝාතනයට බෝම්බ ඇටවූ ඩ්‍රෝන යානයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබාදී සිටි ඉතිරි හමුදා නිලධාරීන් ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉවත් කිරීමට කටයුතු කළේය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසූවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS ත්‍රස්තයින්ගේ මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව…