මහින්දගේ ආරක්ෂාව භාරදෙන්න නාමල් ඇතුළු පිරිස මහනුවරට.!

මහින්දගේ ආරක්ෂාව භාරදෙන්න නාමල් ඇතුළු පිරිස මහනුවරට.!

ඊයේ උදෑසන (24) දළඳා මාලිගාව වැඳ පුදාගැනීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත්කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වීය. ඔහු පවසා සිටියේ, එම ආරක්ෂාව ඉවත්කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ කණ්ඩායමට සැබැවින්ම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධයක් තිබේද යන්න ගැටළුවක් පවතින බවයි. එම තීන්දු තීරණ ගනු ලැබුවේ බුද්ධි අංශ වාර්තා අනුවනම්, ඒ සම්බන්ධයෙන්…

අඩු මිල මත්පැන් බෝතලයට එරෙහි බියර් මාෆියාවක්.. ජනපතිට පැමිණිලි.!

අඩු මිල මත්පැන් බෝතලයට එරෙහි බියර් මාෆියාවක්.. ජනපතිට පැමිණිලි.!

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩ පිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බවයි. එම සංගමයේ සභාපති ඩී.ජී.ඒ උඩුගම මහතා පවසන්නේ, නව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ජනාධිපතිවරයාගේ දැක්ම…

ජනපති අනුර ඉහළ නිලධාරීන්ට දුන් උපදෙස.!

ජනපති අනුර ඉහළ නිලධාරීන්ට දුන් උපදෙස.!

මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬ පැවැත්වීම පිළිබඳ ආසියා ශාන්තිකර කණ්ඩායම විසින් පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ අන්‍යෝන්‍ය ඇගයීම සඳහා සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ සාකච්ඡාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය මණ්ඩලය, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු සහ මුල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීහු සහභාගි වූහ. අමාත්‍යාංශ, නියාමන…

පරාද වී ගෙදර ගිය අපේක්ෂකයින් යළිත් මැතිවරණ සටනට.!

පරාද වී ගෙදර ගිය අපේක්ෂකයින් යළිත් මැතිවරණ සටනට.!

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී පරාජයට පත් වූ අපේක්ෂකයන් විශාල පිරිසක් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට තරඟ වැදීමට අදහස් කරගෙන සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි. පළාත් පාලන මැතිවරණයට මීට ‌පෙර කැඳවූ නාමයෝජනා අහෝසි කිරීම නිසා පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට මෙම මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීමට අවස්ථාව සැලසී ඇත. මේ අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට සමහර…

උපකාරක පන්ති චක්‍රලේඛය විසිවෙයි.!

උපකාරක පන්ති චක්‍රලේඛය විසිවෙයි.!

පසුගියදා පළාත් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පළාතේ පාසල් ගුරුවරුන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි අදාළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය සිකුරාදා දිනයේ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරිය විසින් නිකුත් කළ එම චක්‍රලේඛයෙන් දන්වා තිබුනේ, බස්නාහිර පළාතේ…

“ගැටළුව තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ” පොලීසියට අභියෝගයක්.!

“ගැටළුව තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ” පොලීසියට අභියෝගයක්.!

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා කොළඹ වේල්ලවීදිය ප්‍රාදේශීල ලේඛම් කාර්‍යාලයේ පැවති කමිටු රැස්වීමකදී කියා සිටියේ, මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇති බවයි. කොළඹ පාවෙන වෙළඳසැල් සංකීර්ණය තුල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. “පොලීසිය හගන ඉන්න මේක, මම වගකීමෙන් කියනවා…

“මේවා මීඩියා ෂෝ නෙවෙයි” පාතාලයට එරෙහිව රියල් වැඩක්.!

“මේවා මීඩියා ෂෝ නෙවෙයි” පාතාලයට එරෙහිව රියල් වැඩක්.!

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මෙරට විශාල ගැටළුවක්ව පවතින පාතාල ක්‍රියාකාරකම් අවසන් කිරීම සඳහා ආරක්ෂ අංශ මේ සඳහා ක්‍රමානුකූලව මැදිහත් වෙමින් පවතින බවයි. යළි හිස ඔසවමින් තිබෙන පාතාලය මර්දනය කිරීම සඳහා මේ වනවිටත් ඉතා ශූක්ෂම ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවත් ඒවා සති දෙකේ සති තුනේ මීඩියා ෂෝ නොවන…

කාලගුණය වෙනස් වෙයි

කාලගුණය වෙනස් වෙයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ශ්‍රී ලංකාව පොලු තැබීම් අඩු රටක් ලෙස නම් කරයි.!

ශ්‍රී ලංකාව පොලු තැබීම් අඩු රටක් ලෙස නම් කරයි.!

අන්තර්ජාතික ෆිට්ච් රේටින්ග්ස් වර්ගීකරණයට අනුව, ශ්‍රී ලංකාව ණය පැහැර හරින ලද රාජ්‍යයක් (CCC-) යන මට්ටමේ සිට ණය පැහැර හැරීමේ අවදානම් තත්ත්වය අඩු මට්ටම (CCC+) දක්වා මේ වනවිට ශ්‍රේණිගත කර තිබේ. ෆිට්ච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් ප්වසන්නේ, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සාර්ථකත්වය ඔස්සේ නැවත වරක් ණය පැහැරහැරීමේ අවදානමකට ලක්වීම අවම වී ඇති බවයි. දරුණු ආර්ථික පසුබෑම හමුවේ…

දයාසිරි පිගන් හෝදයි.. විද්ද විදිල්ලට පිගන් බිදෙයි.. ලිස්ට් එකකුත් එළියට.!

දයාසිරි පිගන් හෝදයි.. විද්ද විදිල්ලට පිගන් බිදෙයි.. ලිස්ට් එකකුත් එළියට.!

පසුගිය දින පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළ ජනාධිපති අරමුදල මගින් මුදල් ලබාගත් පිරිස සම්බන්ධ පුවතට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හෙට්ටිපොල සජබ ක්‍රියාකාරීන්ගේ හමුවකදී ප්‍රකාශයක් කරයි. මන්ත්‍රී දයාසිරි ජයසේකර සදහන් කළේ, “මට දෙදාස් දහනමයේ ඇතිවුණ හෘදයාබාධය නිසා ඇත්ත වශයෙන් මම ඉල්ලීමක් කරලවත් ජනාධිපතිතුමාට ලිඛිතව ලියුමක් ලියලාවත් නෙමෙයි. ජනාධිපතිතුමාව මාව බලන්න ආපු වෙලාවේ…