රජයේ අලුත්ම වැඩසටහන පළමුවැනිදා සිට අරඹයි.!

රජයේ අලුත්ම වැඩසටහන පළමුවැනිදා සිට අරඹයි.!

ලබන පළමුවැනිදා සිට Clean Sri Lanka වැඩසටහන ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සදහන් කරයි. පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සදහන් කරයි. සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සදහා Clean…

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්.!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බාධාවක්.!

මැතිවරණ පනත සංශෝධනය කරන තුරු පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීමට නීතිමය බාධාවක් පවතින බවත් පනත සංශෝධනය කළ වහා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි. පළාත් පාලන මැතිවරණ පනත ජනවාරි මාසය ඇතුළත සංශෝධනය කර දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මැතිවරණ කොමිෂන්…

විකුම් ශවේන්ද්‍ර තනතුරුවලින් ඉවතට.!

විකුම් ශවේන්ද්‍ර තනතුරුවලින් ඉවතට.!

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම 31 වනදා සිට එම තනතුරුවලින් ඉවත්කිරීමට තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ඔවුන් දෙදෙනා වයස අවුරුදු 55 සපිරීමෙන් පසුව සේවා දිගු පදනම යටතේ සේවයකරමින් සිටිනා අතර, තවදුරටත් සේවය කිරීම සඳහා සේවා දිගුවක් ඉල්ලා සිටියත් එම ඉල්ලීම රජය විසින්…

බලපෑම් කරොත් කරදර වෙයි.. බස් ගැමුණුගෙන් තගක්.!

බලපෑම් කරොත් කරදර වෙයි.. බස් ගැමුණුගෙන් තගක්.!

නොයෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය සහ මාර්ග නීති කඩකිරීම් සම්බන්ධයෙන් බස් රථ සහ බස් රථ රියදුරන් විශේෂ පරික්ෂාවකට ලක් කිරීමේ විශේෂ වැඩ පිලිවෙලක් ශ්‍රී ලංකා පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර ජනතාවට වඩා ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම එහි අරමුන බව පොලිස් මූලස්ථානය පවසයි. කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න…

උඩින් ගියේ තුන් පාරයි.. ඒකත් රනිල් – මෛත්‍රීගේ කීමට.! පාඨලී චම්පික

උඩින් ගියේ තුන් පාරයි.. ඒකත් රනිල් – මෛත්‍රීගේ කීමට.! පාඨලී චම්පික

පසුගිය කාලයේදී හිටපු ඇමතිවරුන් 15 දෙනෙකු විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදා ගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පැවසූ බවට වන ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක දැනුම්දීමක් කර ඇත. හිටපු අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කර තිබෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66ක් වන බවත් ඉන්…

සජිත්ගේ සහතික ගොන්නෙන් මතුවූ පියානන්ගේ ලිපිය.!

සජිත්ගේ සහතික ගොන්නෙන් මතුවූ පියානන්ගේ ලිපිය.!

සිය අධ්‍යාපණ සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ සමජා කතිකාවතෙන් පසුව, හිටපු කථානායක අශෝක රංවල මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටියේය. එය එක්තරා ආකාරයකින් සජබය ලැබූ ජයග්‍රහණයක් විය. නමුත් විශ්වාසභංග යෝජනාව විවාදයට ගනිද්දී නියත වශයෙන්ම ආණ්ඩුව පැත්තෙන් තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්න කරමින් ප්‍රහාර එල්ල කරනු ඇති බවත්, කල්තියාම ඊට මුහුණ…

ආණ්ඩුව සැරසෙන්නේ තවත් නෑමකටද.? සුමන්තිරන්ගෙන් රතු එළියක්.!

ආණ්ඩුව සැරසෙන්නේ තවත් නෑමකටද.? සුමන්තිරන්ගෙන් රතු එළියක්.!

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉලංගෙයි තමිල් අරසුකච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් පැවසූවේ පසුගිය ආණ්ඩු සමයේ බාර් පර්මිට් ලබාගත් අයගේ නම් ලැයිස්තුව පමණක් නොව ඔවුන්ට බාර් පර්මිට් ලබාදිය යුතු යැයි නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් හෙළිදරව් කළ යුතු බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු බාර් පර්මිට් ලබාගත් අයගේ මෙන් ම…

ප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි

දකුණු සහ ඌව පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේත් අද (24) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන…

මම අසරණ මිනිහෙක්.. මාව එල්ලා මරනු මැනවි.!

මම අසරණ මිනිහෙක්.. මාව එල්ලා මරනු මැනවි.!

හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතාගේ නමට ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ තිහක මුදලක් මුදා හැර තිබිම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ, ජනාධිපති අරමුදලෙන් තමන්ට මුදල් වෙන් කරන ලද්දේ සිදු කරන ලද ශල්‍යකර්මයක් හේතුවෙන් බව හිටපු අමාත්‍යය විමලවීර දිසානායක මහතා පවසයි. ‘‘මම වගේ අසරණ මිනිහෙක් ජනාධිපති අරමුදලෙන් ලක්ෂ තිහක් ගත්තේ වකුගඩුවක් බද්ධ කරන්න. අනික ඔය ලක්ෂ…

නෙළුම් කුළුණ සම්බන්ධයෙන් තීරණයක්.!

නෙළුම් කුළුණ සම්බන්ධයෙන් තීරණයක්.!

නත්තල් උත්සව සමය සඳහා නෙළුම් කුළුණ විවෘතව තබන කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව නෙළුම් කුළුණ දෙසැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රිය දක්වා මහජනතාව සඳහා විවෘත තබන බව එහි පාලනාධිකාරිය පවසයි. එහි පාලනාධිකාරිය වැඩිදුරටත් පැවසූවේ දෙසැම්බර් 27 වැනිදා නෙළුම් කුළුණ පෙරවරු 9 සිට රාත්‍රී 11 දක්වා විවෘතව…