මින් ඉදිරියට ඇමතිලාට රජසැප නෑ.. සුද්දන්ට විතරයි.!
අමාත්‍යවරුන්ට ලබාදෙන රජයේ බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සදහන් කරයි. එම බංගලාවලින් පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවත් එමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සදහන් කරයි. මෙම…
