2025 ජනවාරියේ “හරිත සරසවියක අසිරිය විඳගන්න”
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා “හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේමාව යටතේ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ. මේ දෙදින පුරාවට ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල අධ්‍යනය කොට ඒවායේ තාක්ෂනය සහ පහසුකම් අනුව ඉදිකරනු ලැබූ NSBM හරිත සරසවියේ දැවැන්ත සරසවි පරිශ්‍රය තුළට…
