සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හතරට 40ක් පොර කෑ හැටි.!
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගය පක්ෂයට ලැබුණ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර පහ සඳහා හතළිහකට වඩා පොර කෑ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි. පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක් වූ විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන කණ්ඩායම් ඇතුළත් කර ජාතික ලැයිස්තුවට විසිනව දෙනෙක් ඇතුළත් කර තිබූණේය. අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඉඳුනිල්…
