සමන්ත විද්‍යාරත්නගෙන් දැඩි තීන්දුවක්.. වඩිවේල් සුරේෂ් පන්නා දමයි.!
බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යා සමන්ත විද්‍යාරත්න මහතා පැවසූවේ, හාලිඇල උනුගොල්ල බංගලාවක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිනා බවත් ඔහුව ඉන් වහාම ඉවත් කරන ලෙසට උනුගල්ල වතු පාලනාධිකාරියට දැනුම්දුන් බවත් ය. එමෙන්ම, වඩිවේල් සුරේෂ් මහතාව ඉවත් නොකර අසාධාරණ ලෙස කටයුතු කළහොත් වතු සමාගම සමග ඇති…
