ඇත්ත කියන්න.. බයවෙන්න එපා.. ජනතාවට දැනුම්දීමක්.!

ඇත්ත කියන්න.. බයවෙන්න එපා.. ජනතාවට දැනුම්දීමක්.!

දිවයින පුරා සිදුකරන සංගණන කටයුතු සදහා නිවාස වෙත පැමිණෙන නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි. සිදුකරන සංගණන කටයුතු සදහා පැමිණෙන නිලධාරීන්ට ඇතැම් නිවාස වලින් තොරතුරු ලබානොදීමේ තත්ත්වයක් වාර්තා වී ඇති බව එම දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න සදහන් කළාය. අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න සදහන්…

කළබල වෙන්න එපා.. රජය කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නෑ.!

කළබල වෙන්න එපා.. රජය කිසිදු නිල දැනුම්දීමක් සිදුකර නෑ.!

ශ්‍රී ලංකාවේ වාහන ආනයනකරුවන් තවමත් ඉදිරියේදී වාහන ආනයනය සඳහා රජය විසින් අවසර ලබාදීම පිළිබඳ අනිශ්චිතතාවයකට මුහුණ පා සිටිති. මේ වනතෙක් රජය විසින් වාහන ආනයනය සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කර නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා ප්‍රකාශ කළේ, මෙම අනිශ්චිතතාවය හේතුවෙන් වාහන මිලදී ගැනීම හෝ විකිණීම සම්බන්ධයෙන් ජනතාව කලබල විය යුතු…

සජබයේ සභාපතිට නෑ.. ලේකම්ට දුන්නා.. පක්ෂය ඇතුලේ ගැටුම්.!

සජබයේ සභාපතිට නෑ.. ලේකම්ට දුන්නා.. පක්ෂය ඇතුලේ ගැටුම්.!

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හතර සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. ජාතික ලැයිස්තුවෙන් හිමි මන්ත්‍රී ධුර පහෙන් එකක් සදහා කල්තියාම මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරව පත් කරනු ලැබු අතර ඔහු පක්ෂයේ මහ ලේකම් නිසා ඒ පත්වීම ඔහුට හිමිවිය. එහෙත් ලැයිස්තුවේ දෙවැනියට නම තිබෙන සභාපති ඉම්තියාස් එළියේ තබාගෙන පක්ෂයේ ලේකම්වරයා පමණක් ගැනීමේ…

රංජිත් – දයාසිරි මාදිවෙලින් නිවාස ඉල්ලයි.!

රංජිත් – දයාසිරි මාදිවෙලින් නිවාස ඉල්ලයි.!

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක ඇතුළු කිහිපදෙනෙක් පසුගියදා කථානායක අශෝක රන්වල හමුවී මාදිවෙල මන්ත්‍රී නිවාස ප්‍රශ්නය ගැන සාකච්ඡා කර ඇත. මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස අසූවක් ආණ්ඩු පක්ෂය සදහා වෙන් කිරීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන නිවාස ගණන අඩු බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කවුරුවත් කවදාවත් නිල නිවාසය එපා කියලා නොමැති බවද මන්ත්‍රීවරුන් කථානායකවරයාට…

රාජ්‍ය බැංකු රැසක් පොලිය 0.6%කින් අඩු කරයි.!

රාජ්‍ය බැංකු රැසක් පොලිය 0.6%කින් අඩු කරයි.!

මෙරට රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සදහා ගෙවන පොලිය 7.5%ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් සදහන් කරයි. පසුගිය සතියේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සදහා 8.1%ක පොලියක් ගෙවු බවත් අනතුරුව පොලිය 0.6කින් පහත දැමීමට පියවර ගත් බවද රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් සදහන් කරයි.

නව රජයෙන් දීමනා අඩු කර ඇති බවට චෝදනාවක්.!

නව රජයෙන් දීමනා අඩු කර ඇති බවට චෝදනාවක්.!

ලංකා ගුරු සංගමය රජයෙන් ඉල්ලා සිටින්නේ විභාග රාජකාරිවල නිරත විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා ගෙවිය යුතු දීමනා විධිමත්ව ගෙවීමට පියවර ගන්නා ලෙසයි. විභාග කොමසාරිස් වරයා නිකුත්කර ඇති චක්‍රලේඛයක් මගින් ප්‍රවාහන දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වී ඇති ඇති ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. “මේ දිනවල උසස් පෙළ විභාගය සිදු කෙරෙමින්…

විදුලි සේවකයන්ගේ බලාපොරොත්තු සුන්.!

විදුලි සේවකයන්ගේ බලාපොරොත්තු සුන්.!

ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ සේවකයින්ට මෙම වසරට අදාළ ප්‍රසාද දීමනාවක් ලබා නොදීමටයි. අධ්‍යක්ෂ මණ්ඩලය පවසන්නේ මණ්ඩලය මෙම වසරේ විශාල ලාභයක් උපයා ඇතත්, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බවයි. කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලැබීම හේතුවෙන් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබා දිය…

නීතිය කියන්නේ පොඩි සත්තු විතරක් පැටලෙන මකුළු දැලක්.!

නීතිය කියන්නේ පොඩි සත්තු විතරක් පැටලෙන මකුළු දැලක්.!

“අභිමානවත් ජාතියක ආදර්ශමත් පෙරගමන්කරුවන් වෙමු” යන තේමාව යටතේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර දූෂණ විරෝධී ජාතික සැමරුම් වැඩසටහනට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ තමා වෙත පැවරී ඇති බලතල අනුව වංචාව, දූෂණය මැඩපැවැත්වීම වෙනුවෙන් කැපවෙන බවයි. බලය හොබවන පුද්ගලයින් සිය වගකීම හා යුතුකම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් නීති තීබීමෙන් ප්‍රතිඵලයක් නොමැති බව…

ප්‍රදේශ රැසකට වැසි

ප්‍රදේශ රැසකට වැසි

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත ළඟා වීමට බොහෝ දුරට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දෙසැම්බර් 10 දින සිට උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන…

ජනතාව වැඩිපුර ගැවසෙන නගරවල විශේෂ වැඩපිළිවෙලක්.!

ජනතාව වැඩිපුර ගැවසෙන නගරවල විශේෂ වැඩපිළිවෙලක්.!

එළඹෙන උත්සව සමය හේතුවෙන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව අලෙවි කරනු ලබන ආහාර පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි. ක්ෂේත්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1750ක පමණ පිරිසක් මේ සදහා අනියුක්ත කර ඇති බවත් උත්සව සමය ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ආහාර සදහා යොදාගන්නා අමුද්‍රව්‍ය…