පාසල් දරුවන්ට කෑමට ගෙනා සහල් – පරිප්පුවල දිලීර හා සත්ව කොටස්.!
පාසල් දරුවන්ට උදේ ආහාරය ලබාදීමේ වැඩසටහන සදහා ලබාදුන් සහල් කිලෝ 5,300ක් සහ පරිප්පු කිලෝ 2,100 ආහාරයට නුසුදුසු තත්ත්වයේ පැවතීම නිසා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයට අනුව තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මලවත්ත ඉදිරියේදී විනාශ කර ඇත. ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී තඹුත්තේගම කලාපයේ තලාකොළ වැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ දරුවන්ට ආහාර සකස් කිරීම වෙනුවෙන් ලබාදීම සදහා ලොරි රථයකින් රැගෙන…
