සියල්ල සූදානම්.. දේශබන්දුට කෙඳිරි ගෑවෙයි.!
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (19) දින පෙනී සිටීමට නියමිතව ඇත. අද පස්වරු 2.00ට පමණ දේශබන්දු තෙන්නකොන් කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කරයි. 2002 අංක 5 දරණ නිලධරයන් ඉවත් කිරීමේ කාර්ය පටිපාටිය පනතට අනුව පොලිස්පතිවරයාට එරෙහිව ඇති…
