ලස්සනයි, මිලයි බලන්න එපා.. පාසල් දරුවන් අනතුරේ.!
මේ වනවිට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බව ලෝක පිළිකා සංගමය අනාවරණය කරයි. පාසල් දරුවන් භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල්වලින් 75%ක් ප්‍රමිතියෙන් තොර බවත් එවැනි ප්‍රමිතියක් නොමැති උපකරණ මෙරට වෙළඳපොළේ දිනෙන් දින වැඩිවෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. මෙම ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ ඉතාමත්…
