හෝටල්වල පාටි දැම්මොත් මන්ත්‍රී ධුරය අහිමිවෙයි.!

හෝටල්වල පාටි දැම්මොත් මන්ත්‍රී ධුරය අහිමිවෙයි.!

තරු හෝටල් වලට ජනතාව දහස් ගණනින් කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ‌ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි. ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුරය අහෝසි කළ අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරාම ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි….

කොහොමත් හොරු අල්ලනවා.. හදිස්සිනම් ඇවිත් බාර වෙන්න.! වසන්ත සමරසිංහ

කොහොමත් හොරු අල්ලනවා.. හදිස්සිනම් ඇවිත් බාර වෙන්න.! වසන්ත සමරසිංහ

ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික මෙන්ම පාර්ලිමේන්තු ධූර අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් පැවසූවේ ලබන 14 වනදායින් පසු වංචා ,දූෂණ ,අක්‍රමිකතා සිදු කළ සියලු දෙනා තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන බවයි. මේ වනවිට නව රජය ලොව කුඩාම ආණ්ඩුව ලෙස ඉතාමත් සාර්ථක අයුරින් සති පහක කාලයක් ගෙවා අවසන්…

පෝලිම් යුගය ඉතාම ආසන්නයි.. අහෝ.! රනිල් ගොඩනැඟූ රටට වන විපත.

පෝලිම් යුගය ඉතාම ආසන්නයි.. අහෝ.! රනිල් ගොඩනැඟූ රටට වන විපත.

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතා රැස්වීමක් අමතමින් පවසා සිටියේ වත්මන් ආණ්ඩුව කෙරෙහි තිබූ ජනතා ප්‍රසාදය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී කිව හැකි තරම් බොරු කියා බලය ලබාගෙන එම පොරොන්දු කිසිවක් මේ වන විට ඉටු කර ගැනීමට නොහැකිව දැඩි ජනතා අප්‍රසාදයට පත්වෙමින් තිබෙන මාලිමා ආණ්ඩුවේ තත්වය ඇල්පිටිය…

පාස්පෝට් පෝලිම් අවසන්.. නිකුත් කිරීම වේගවත් කරයි.!

පාස්පෝට් පෝලිම් අවසන්.. නිකුත් කිරීම වේගවත් කරයි.!

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම එළඹෙන දෙසැම්බර් මස මුල සිට වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. මේ වනවිට විදේශ ගමන්බලපත්‍ර නිකුත් කිරීම සඳහා විධිමත් ඔන්ලයින් ක්‍රමවේදයක් සකස් කරමින් සිටින බවත් එම ක්‍රමවේදය නුදුරු දිනයකදීම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි. විදේශ ගමන්…

දුමින්ද දිසානායකගේ සෙට් එකෙන් වැඩ ගන්න අනුර දිසානායක.!

දුමින්ද දිසානායකගේ සෙට් එකෙන් වැඩ ගන්න අනුර දිසානායක.!

අනුරාධපුර රාජාංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දුමින්ද දිසානායක පැවසූවේ අනුර කුමාර ජනාධිපතිතුමා ප්‍රමුඛ මාලිමාව ජානාධිපතිවරණ සමයේ දුන් පොරොන්දු ඡනතාවගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණින් පමණක් දුන් පොරොන්දු බව මේ වන විට ඉතාමත් පැහැදිලිව ඔප්පු වි ඇති බවයි. ‘‘අනුර කුමාර හැමදාමත් ප්‍රාර්ථනා කරේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් අරගෙන…

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්.!

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම ගැන අගමැතිනියගෙන් ප්‍රකාශයක්.!

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය තීරණය කර ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය. ආණ්ඩුව මාරුවීමට නියමිතව තිබු වෙලාවක රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට අවශ්‍ය මුදල් තිබෙනවාද නැද්ද සොයා නොබලා අනුමැතිය ලබා නොගෙන පසුගිය රජය එම ප්‍රකාශය සිදුකළ බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය. අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සදහන් කළේ, “රාජ්‍ය සේවකයින්ගේ…

සවස් කාලයේදී වැසි තත්ත්වයක්

සවස් කාලයේදී වැසි තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලවෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති…

ලංකාවේ සෑම නිවසකටම වාහනයක් ගත හැකි ආර්ථිකයක් හදනවා.!

ලංකාවේ සෑම නිවසකටම වාහනයක් ගත හැකි ආර්ථිකයක් හදනවා.!

ජාතික ජන බලවේග ආණ්ඩුව වසර දහයක කාලයක් ඇතුළත ලංකාවේ සෑම නිවසකටම වාහනයක් ගත හැකි ආකාරයේ ආර්ථිකයක් ගොඩනගන බව පාර්ලිමේන්තු අපේක්ෂක නලින් හේවගේ සදහන් කරයි. අපේ රටේ මුළු ජීවිතේම උපයන මුදල එකතු කලත් මිලට ගත හැක්කේ ‍ටැක්ටරයක රෝදයක් පමණක් බවත් විදේශ රටවල එක මාසයක ආදායමෙන් වාහනයක් මිලට ගත හැකි බවද අපේක්ෂක නලින් හේවගේ සදහන් කරයි. විට්ස්…

තව අවුරුද්දයි.. නැවතත් ජනපති රනිල්.!

තව අවුරුද්දයි.. නැවතත් ජනපති රනිල්.!

එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂය යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරගවදින කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි. හිටපු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව ඉදිරියටත් රට පාලනය කරන්නේ පසුගිය දින 42 ක කාලය තුළ සිදුකළ ආකාරයට නම් තවත් වසරක් තුළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ඥාති හිතවත්කම් දේශපාලනය අවසන්.. තානාපති 16ක් වහාම කැඳවයි.!

ඥාති හිතවත්කම් දේශපාලනය අවසන්.. තානාපති 16ක් වහාම කැඳවයි.!

පසුගිය ආණ්ඩු සමයේ ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත විවිධ රටවලට තානාපති සේවාවන් සදහා යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ⁣යළි මෙරටට කැඳවීමට තීරණය කර ඇති අතර ඒ සම්බන්ධව ඔවුන්ට දැනුම් දී ඇත. ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි…