රනිල්ගේ ප්‍රකාශයට ජනපති අනුරගෙන් සැර පිළිතුරක්.!

රනිල්ගේ ප්‍රකාශයට ජනපති අනුරගෙන් සැර පිළිතුරක්.!

ජනාධිපති ධූරය භාරගෙන කෙටි කාලයක් තුළදී ජනතාවගේ අත්‍යවශ්‍යම ගැටලුවලට විසඳුම් ලබාදීමට හැකි වූ බවත් ආර්ථිකය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජනාධිපතිවරණයේදී ඡන්දය ලබානොදුන් ඡන්ද දායකයින් පවා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි නියත වශයෙන් ජාතික ජන බලවේගයට ජන්දය ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් මෙවර…

අනුරගේ ආණ්ඩුව සති 3ක් දුවයිද විශ්වාස නෑ.!

අනුරගේ ආණ්ඩුව සති 3ක් දුවයිද විශ්වාස නෑ.!

මීගමුව ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ, රට පාලනය කිරීමට නම් පළපුරුද්දක් ඇති මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවිය යුතු බවයි. ඔහු පවසන්නේ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් මෙරව මහමැතිවරණයට ඉදිරිපත්වන පිරිසට පළපුරුද්දක් නොමැති බවයි. ඔහු පැවසූවේ මාලිමා ආණ්ඩුව මාස තුනක් හෝ නොපවතින බවට ජනතාව පැවසූවත් එම පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයින් දෙස බැලීමේදී මාස…

වහාම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න.. නාමල්ගෙන් සිහිකැඳවීමක්.!

වහාම ජාතික ආරක්ෂාව තහවුරු කරන්න.. නාමල්ගෙන් සිහිකැඳවීමක්.!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හැටන් නගරයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ මෙරට ජාතික ආරක්ෂාව යළි තහවුරු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කඩිනමින් කටයුතු කළ යුතු බවයි. බුද්ධි අංශ හමුදාව මෙන්ම පොලිසිය ශක්තිමත් කිරීම හරහා මේ සියළු අර්බුදයන්ට මුහුණ දීමේ හැකියාව පවතින බවද හෙතෙම…

ගිගුරුම් සහිත වැසි අදත්

ගිගුරුම් සහිත වැසි අදත්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තම්න්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ නැගෙනහිර…

ජනපති අනුර ගෙදර යවන්න නම්.. මාව පාර්ලිමේන්තු යවන්න.!

ජනපති අනුර ගෙදර යවන්න නම්.. මාව පාර්ලිමේන්තු යවන්න.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවැත්වූ විශේෂ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙවන මාධ්‍ය හමුව අතරතුරදී පැවසූවේ අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරා පත්කර යැවුවහොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගයක් කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටු කිරීමට සැදී පැහැදී සිටිනා බවයි. අද (28) පෙරවරුවේ කොළඹදී පාස්කු දින ත්‍රස්ත…

දැන් මෙරට ආරක්ෂක තත්වය ඉතා ශක්තිමත් – විජිත හේරත්

දැන් මෙරට ආරක්ෂක තත්වය ඉතා ශක්තිමත් – විජිත හේරත්

මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇතිකර නොගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ආරක්ෂක තත්වය ඉතා ශක්තිමත් ලෙස පවතියි. සමාජ මාධ්‍ය යේ ඇතුළු අනෙකුත් කට කථා සම්බන්ධයෙන් නොරැවටෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. සංචාරකයන්ට නිදහසේ සංචාරය කල හැකි පරිසරයක් රට තුල නිර්මාණය වී ඇතිබව වැඩිදුරටත් පැවසීය.

මාලිමාව වතුකරයට ආවොත් කපා කොටා මරණවා..- දිගම්බරන් පිලෙන් තර්ජන

මාලිමාව වතුකරයට ආවොත් කපා කොටා මරණවා..- දිගම්බරන් පිලෙන් තර්ජන

ජාතික ජන බලවේගයට සහය දක්වන හැටන් බගවන්තලාව ප්‍රදේශයේ ආධාරකරුවන් දෙදෙනෙකුට දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් පිරිසකගෙන් මරණිය තර්ජනය කල බව පවසමින් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය. ජාතික ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක රැස්විමක් පවත්වා ඇති අතර, එම රැස්විමෙන්…

වඩාත් යහපත් අයවැයක් ඉදිරිපත් කරනවා.!

වඩාත් යහපත් අයවැයක් ඉදිරිපත් කරනවා.!

වඩාත් යහපත් අයවැයක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේග ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ඉදිරිපත් කරන නව අයවැයේදී රාජ්‍ය සේවක වැටුප් ඉහළ දැමීම කෙරෙහි අවධානය දැනටමත් යොමුකොට ඇති බවත් ගෑස් පෝලිම්, තෙල් පෝලිම් කිසිවක් ඇතිවීමට ඉඩනොදී රට යථා තත්ත්වයට පත්කරලා තිබෙන…

රජයේ සේවක වැටුප් කරන්න තිබූ සල්ලි රනිල් ගෙදර අරන් ගිහින්..- ලාල් කාන්ත

රජයේ සේවක වැටුප් කරන්න තිබූ සල්ලි රනිල් ගෙදර අරන් ගිහින්..- ලාල් කාන්ත

රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2025 වසරේ ජනවාර මස සිට වැඩි කිරිමට ප්‍රතිපාදන වෙන් කර තිබු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරන ප්‍රකාශ අසත්‍ය බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සමාජික, මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක ලාල් කාන්ත මහතා පැවසිය. ලාල් කාන්ත මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ මහ මැතිවරණ…

නෝර්වේ, ස්වීඩන් වගේ බෑ.. ලංකාවෙ ගමන් යන්න ආරක්‍ෂාවක් ඔ්න කියා ආරක්‍ෂක අංශ කිවුවා..- හරිනි අමරසූරිය

නෝර්වේ, ස්වීඩන් වගේ බෑ.. ලංකාවෙ ගමන් යන්න ආරක්‍ෂාවක් ඔ්න කියා ආරක්‍ෂක අංශ කිවුවා..- හරිනි අමරසූරිය

අගමැති ධුරයට පත් වූ පසු තම ජීවිතය එතරම්ම සරල නැතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. පහසුවෙන් ගමන් බිමන් යාම සඳහා තමන්ට හැකියාවක් දැන් නොමැති බවද ඇය සඳහන් කළාය. තමන්ගේ ආරක්ෂක පිරිවර අඩු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සමග සාකච්ඡාවක් කළ අවස්ථාවේ ඔවුන් ඊට වෙනස් මතයක් දැරු බවත් ඇය පැවසුවාය. ශ්‍රී ලංකාව තවම ස්විට්සර්ලන්තය, නෝර්වේ හෝ…