රනිල් සහ මරික්කාර් අතර සුහද හමුවක් ලීක් වෙයි (VIDEO)

රනිල් සහ මරික්කාර් අතර සුහද හමුවක් ලීක් වෙයි (VIDEO)

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සිදු කරන සාකච්ඡාවක වීඩියෝවක් සමාජ ජාලවල මේ වනවිට හුවමාරුවෙමින් ඇත. එම සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන අතර එය මන්ත්‍රීවරුන්ට ලැබෙන එකම වරප්‍රසාදය බවද සදහන් කරයි. ඒ සඳහා අත්සන් කරන තබන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටින…

මාලිමාවේ වේදිකාව කඳුලින් තෙත් කල සංගීත්ගේ ඩොලර් මිලියනයේ කතාව.!

මාලිමාවේ වේදිකාව කඳුලින් තෙත් කල සංගීත්ගේ ඩොලර් මිලියනයේ කතාව.!

ඊයේ (01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවති ජාතික ජන බලවේගයේ විදෙස්ගත ශ්‍රීලාංකිකයන් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ උත්සව සඳහා රටවල් 86ක් නියෝජනය කරමින් එතෙරෙ වෙසෙනා ශ්‍රී ලාංකිකයන් පැමිණ සිටියහ. වැඩසටහන සඳහා සංගීත් විජේසූරිය, උපේඛා නිර්මාණි, සමනලී ෆොන්සේකා ඇතුළු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී කලාකරුවන් රැසක්ද සහභාගිවී සිටි අතර එහිදී සංගීත් විජේසූරිය මහතා රැස්ව සිටි…

සජිත්ට දිනන්න බෑ.. ඡන්දය දුන්නොත් අනුරට වාසියි.!

සජිත්ට දිනන්න බෑ.. ඡන්දය දුන්නොත් අනුරට වාසියි.!

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැන් කිසිවිටක ජයග්‍රහණය කළ නොහැකි බවත් සජිත්ට ඡන්දය ලබාදීමේ වාසිය ඇත්තේ අනුර කුමාර දිසානායකට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. සජිත් ප්‍රේමදාසට ඡන්දයක් ලබාදීම යනු අනුර කුමාර දිසානායකට ඡන්දය ලබාදීම හා සමාන බවට එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවධාරණය කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. එනිසා රට ජයග්‍රහණය කිරීම සඳහා මේ මොහොතේ…

ආණ්ඩුව කඩා දැමීමේ කුමන්ත්‍රණයක් නාමල්ගේ කටින් පනී.!

ආණ්ඩුව කඩා දැමීමේ කුමන්ත්‍රණයක් නාමල්ගේ කටින් පනී.!

අරගලේ අවසන් උනේ තවදුරටත් සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බව කියමින් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව කුමන්ත්‍රණයකින් කඩා වැට්ටුව බවද ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සදහන් කරයි. අපේක්ෂක නාමල් රාජපක්ෂ තවදුරටත් සදහන් කළේ, “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය සමග අපේ රටේ ගමේ ඉඳන් නාගරික අර්ධනාගරික නාගරික දක්වාම ගොඩනගපු දේශපාලන කණ්ඩායමක්. අපිට හැමතිස්සෙම ඕන වුණේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්න….

අරගලකාරයෝ ගේ වට කරද්දී නාමල් අඬමින් මට කතා කළා…! – නිමල් සිරිපාල

අරගලකාරයෝ ගේ වට කරද්දී නාමල් අඬමින් මට කතා කළා…! – නිමල් සිරිපාල

අරගලකරුවන් අරලියගහ මැදුර වට කළ අවස්ථාවේ තමන් බේරා ගන්නා ලෙස ඉල්ලමින් නාමල් රාජපක්ෂ හමුදාපතිට මෙන්ම තමන්ට ද හඬමින් දුරකතන ඇමතුම් දුන් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි. දැන් නාමල් රාජපක්ෂ පුරසාරම් දොඩමින් සිටින අතර ජනතාව සිය කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට රනිල් වික්‍රමසිංහ වටා එකතු වී සිටින බව ද හෙතෙම සඳහන් කරයි. ඒ දුෂ්කර අවස්ථාවේ ඉදිරියට…

අලියා පන්නපු සජිත්ට ජනපතිගෙන් දරුණු ප්‍රහාරයක්.!

අලියා පන්නපු සජිත්ට ජනපතිගෙන් දරුණු ප්‍රහාරයක්.!

ඩී.එස්.සේනානායක ඇරැඹූ එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කඩා දැමුව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය කඩා දැමුවත් තමන් ජේ.ආර්. ජයවර්ධන සේම රටේ ආර්ථිකය භාර ගෙන වසර දෙකෙන් ආපහු හැරවීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා සදහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, “රුපියල ශක්තිමත් කරන්න නම් ආර්ථිකය ශක්තිමත් කර…

සැලසුම් පහයි.. රට දියුණුයි.. මාස හයෙන් හයට අතට මුදල්.! – රනිල්

සැලසුම් පහයි.. රට දියුණුයි.. මාස හයෙන් හයට අතට මුදල්.! – රනිල්

මේ වනවිට ජීවන බර 2022 වසරට වඩා අඩුවී ඇතත් එයින් සෑහීමකට පත් නොවන බවත් රටේ ආර්ථිකය ක්‍රමයෙන් යහපත් කරමින් හැකි තරම් සහන ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. ජීවන බර සැහැල්ලු කිරීම, රැකියා ලබාදීම, බදු බර අඩු කිරීම, ආර්ථික ප්‍රවර්ධනයෙන් අපනයන ආර්ථිකයක් ඇති කිරීම, උරුමය අස්වැසුම වැඩසටහන් මගින් අයිතිය ලබාදීම තම මූලික සැලසුම බවද…

රනිල් පැරැද්දුවොත් රට ගොඩගන්න කෙනෙත් හොයා තියාගන්න

රනිල් පැරැද්දුවොත් රට ගොඩගන්න කෙනෙත් හොයා තියාගන්න

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජය කරවීමට කිසිවකු සිතන්නේ නම් රට ගොඩ ගැනීමටද කෙනෙකු හොයා තියාගන්න යයි නාගරික සංවර්ධන නිවා ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි. සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කර තිබේ. ‘බහුතරයක් ජනතාව නිහඬව රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සඳහා පෙළ ගැසී සිටිනා බව මට හොඳටම විශ්වාසයි. රටත්, ඔබත්,…

ජනතාවට විශේෂ නිවේදනයක්.. සියලුම නිවාඩු දිනයන් මෙන්න.!

ජනතාවට විශේෂ නිවේදනයක්.. සියලුම නිවාඩු දිනයන් මෙන්න.!

රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ අත්සනින් යුතුව එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

නියත ජනපති අනුර.. සියලු සමීක්ෂණ වාර්තා හෙළිකරයි.!

නියත ජනපති අනුර.. සියලු සමීක්ෂණ වාර්තා හෙළිකරයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේග අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි. ඒ අනුව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන බවද ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සදහන් කරයි. එම 60%ක ප්‍රතිශතය ඉදිරි දින කිහිපය තුළ තවත් ඉහළ යනු…