රනිල් කියන පඩි වැඩි කිරීම කිසිවෙකුට කරන්න බෑ….! – අනුර

රනිල් කියන පඩි වැඩි කිරීම කිසිවෙකුට කරන්න බෑ….! – අනුර

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන රු. 15000ක පොහොර සහනාධාරය සහ රු. 25 000ක වැටුප් වර්ධකය කිසිසේත් ලබා දිය නොහැකි බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක පවසයි. රාජ්‍ය සේවයේ මිලියන 1.4ක් සිටින අතර එම පඩි වැඩි කිරීම සඳහා මසකට රු. බිලියන 36ක් ද වසරකට බිලියන 400ක් ද උවමනා බවත් හෙතෙම පෙන්වා දෙයි. එහෙයින් ජනවාරි පඩි වැඩි…

අපේක්ෂක වත්කම් එළියට.. දුප්පත්ම අපේක්ෂකයා අනුර පොහොසත්ම අපේක්ෂකයා දිලිත්.!

අපේක්ෂක වත්කම් එළියට.. දුප්පත්ම අපේක්ෂකයා අනුර පොහොසත්ම අපේක්ෂකයා දිලිත්.!

එළඹෙන ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් 39 දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත. අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභා වෙබ් අඩවියට අනුව ප්‍රධාන අපේක්ෂකයන්ගේ වත්කම් පහත දැක්වේ. අනුර කුමාර දිසානායක – රුපියල් 202,517.34ක්ඩබල් කැබ් රථයක් රනිල් වික්‍රමසිංහ – වැටුප රුපියල් 97,500බෙන්ස් රථ…

පොහොට්ටුවේ දෙවෙනි පෙළ ශක්තිමත්… දාලා ගිය අය ගන්නේ නෑ.. – සාගර

පොහොට්ටුවේ දෙවෙනි පෙළ ශක්තිමත්… දාලා ගිය අය ගන්නේ නෑ.. – සාගර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය අය නැවත එක්කර ගැනීමේ සූදානමක් නැති බව ශ්‍රී ලංකා පොදුන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි. “එතුමන්ලව නැවත ගන්නේ නැහැ. අපිට දෙවන පෙළක් එකතුවෙලා ඉන්නවා. ශක්තිමත් දෙවන පෙළක්. ඒ දෙවන පෙළ අපිට ඔප්පු කරලා පෙන්වල තියෙනවා අතහැරලා ගිය අය නැති වුණාට ඊට වැඩිය ශක්තිමත්ව හොඳින්…

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද?

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 20ක් අහෝසි කරනවාද?

රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අහෝසි කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ශාන්ත අනුරුද්ධ මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් පැතිර යන සියලු ප්‍රචාර අසත්‍ය බව පැවසීය. ඒ සඳහා ඉදිරියේදි නිසි ක්‍රමවේදයක් සකස් කරන බව පැවසීය. ඉදිරි මාස 03 තුළ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ආරම්භ කරන බව පැවසීය. ඊට අදාළ…

බන්ධනාගාරයේ ඉන්න බෑ.. කෙහෙළිය සියදිවි නසාගන්නවා කියයි.!

බන්ධනාගාරයේ ඉන්න බෑ.. කෙහෙළිය සියදිවි නසාගන්නවා කියයි.!

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සහ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් හතර දෙනා දිවි නසා ගැනීමේ තත්ත්වයකට සහ දරුණු මානසික රෝගී තත්ත්වයකට මුහුණදී ඇති බැවින් වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර ඇප ලබාදෙන ලෙස එම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත. ඒ අනුව පළමු සැකකරු සුදත් ජානක,…

උපකාරක පන්ති ගුරුවරුන්ට දිලිත් පෙන්වූ මඟ

උපකාරක පන්ති ගුරුවරුන්ට දිලිත් පෙන්වූ මඟ

ජනතාව වෙනසක් බලාපෙරොත්තු වුවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කිසිවෙකුගෙන්වත් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි බව සර්වජන ජනාධිපතිධුර අපේක්ෂක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි. පෞද්ගලික උපකාරක පංති ගුරුවරුන් හමුවූ අවස්ථාවේදී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මේ බව ප්‍රකාශ කළේය. “නිදහස් අධ්‍යාපනය සාම්ප්‍රදායික තැනක හිරවෙනවාට වඩා, නිදහසේ අධ්‍යාපනය ලබාගැනීමට අවකාශය නිර්මාණය කර ගැනීමට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවුණු ඔබ කරන්නා…

ලංකා ඉතිහාසයේ ලොකුම මුදල් වංචාව කළේ ටිරාන්.. ලංකාවේ දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණා දැමුවා.!

ලංකා ඉතිහාසයේ ලොකුම මුදල් වංචාව කළේ ටිරාන්.. ලංකාවේ දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණා දැමුවා.!

මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච ලොකුම මහජන මුදල් වංචාව වී එෆ් එස් වංචාව බවත් මෙරට දේශසීමා ඉන්දියාවේ පෙට්ටි කඩේකට විකුණා දැමුවේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සදහන් කරයි. මන්ත්‍රී පාඨලී චම්පික රණවක තවදුරටත් සදහන් කළේ, “දැන් පහුගිය ටිකේ කවුද මේ රටේ හොරු ඇල්ලුවේ.? මේ රටේ සෞඛ්‍ය සේවය, ඉමොග්ලොබින් ගනුදෙනුව…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවරසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40)…

සතියක් තුළ දෙවන වතාවටත් සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප වෙයි

සතියක් තුළ දෙවන වතාවටත් සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ පැවති සාකච්චාවට ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් නොපැමිණ එය වර්ජනය කිරීම නිසා විපක්ෂ නායකවරයා අපහසුතාවයට ලක්ව ඇතැයි අනාවරණය වේ. ඊයේ පස්වරු 7 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තිබූ මෙම සාකච්චාවට විපක්ෂ නායක කාර්යාලය මගින් සියළුම ලියාපදිංචි විදේශ රැකියා…

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රනිල්ට මගේ ආණ්ඩුවෙන් දඬුවම් දෙනවා.!

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ රනිල්ට මගේ ආණ්ඩුවෙන් දඬුවම් දෙනවා.!

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබාදී ඇති බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. මෙවර ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරග කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙසට බවද ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සදහන් කරයි. ඉදිරියේ තම රජයක් යටතේ…