මැදුම් පිළිවෙත අවසන් කරමින් රනිල් – හර්ෂ ඇවිලෙයි.. ඇල්පිටියේදී රනිල් පට්ට ගහයි.!

මැදුම් පිළිවෙත අවසන් කරමින් රනිල් – හර්ෂ ඇවිලෙයි.. ඇල්පිටියේදී රනිල් පට්ට ගහයි.!

ඊයේ (11) ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගය රන් පවුර ජන හමුව අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ‍මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් සිදුකළ අයි.එම්.එෆ් ගිවිසුම සම්බන්ධ බොරුව මේ වනවිට නිවැරැදි කරමින් සිටිනා බවයි. අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කිරීමෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිවිය…

අහසින් වැටුන අපේක්ෂකයින්ට වැඩ වරදී.. ඡන්ද 2%ට අඩුනම් මුදල් රාජසන්තකයි.!

අහසින් වැටුන අපේක්ෂකයින්ට වැඩ වරදී.. ඡන්ද 2%ට අඩුනම් මුදල් රාජසන්තකයි.!

මැතිවරණ කොමිසමේ දත්තයන්ට අනුව 2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි. ඒ ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12ට අවසන් වීමට නියමිත පසුබිමකයි. ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමඟ මෙවර මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යන බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. මෙරට ඉතිහාසය පුරා ඡන්ද විමසීම්වලදී ප්‍රධාන…

සජිත් නාලිකාවල පදේට නටන්නේ නෑ.. මම මන්ත්‍රී ධුරය බාරගන්නවා.!

සජිත් නාලිකාවල පදේට නටන්නේ නෑ.. මම මන්ත්‍රී ධුරය බාරගන්නවා.!

පුරප්පාඩු වී තිබෙන සමගි ජන බලවේග ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමන්ට ලබාදුනහොත් ඉතා සතුටින් එය බාරගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළාය. එම මන්ත්‍රී ධුරය තමන් වෙත ලබා දෙන්නැයි කිසිදු ඉල්ලීමක් තමන් පක්ෂයෙන් කර නැති බවත් තමා පක්ෂයෙන් ඉල්ලා ඇති එකම දේ කඩුවෙල ආසන සංවිධායක ධුරය පමණක් බවද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සදහන් කළාය….

ජනාධිපතිවරණ සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි.!

ජනාධිපතිවරණ සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි.!

පැවැත්වීමට නියමිත 2024 ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සදහන් කළාය. තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සාමාජිකාවක් බවත් තමා නිදහස් පක්ෂයේ අනුසාශකවරිය බැවින් කිසිදු අපේක්ෂකයකුට සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපතිනිය සදහන් කළාය. අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තමන්ගේ මනාපය කැමති අපේක්ෂකයකුට ලබාදෙන…

සජබයේ පිරිසක් ජනපතිගේ නව සන්ධානයට.!

සජබයේ පිරිසක් ජනපතිගේ නව සන්ධානයට.!

සමගි ජන බලවේගය ඇතුළු පක්ෂවලින් පිරිසක් පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදීමට සූදානමින් සිටින බව වෘත්තීය සමිති පිළිබඳ ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජනරාල්, සමන් රත්නප්‍රිය සදහන් කරයි. එළඹෙන (16) වෙනදා එම පිරිස පැමිණ ජනාධිපතිවරයාට සහයෝගය ලබාදීමට සූදානම් බවත් නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට සහාය පල කරන නව සන්ධානය බිහිකරන බවද සදහන් කරයි. සමගි ජන බලවේගය සමග දැනටමත්…

මැතිවරණ කොමිසමේ ආරක්ෂාවට STF 1500ක්.. අවට ගොඩනැඟිලි මත ස්නයිපර් භටයින්.!

මැතිවරණ කොමිසමේ ආරක්ෂාවට STF 1500ක්.. අවට ගොඩනැඟිලි මත ස්නයිපර් භටයින්.!

මැතිවරණයයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ප්‍රධානීන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, පොලිස් ප්‍රධානීන්, හමුදා ප්‍රධානීන් ඇතුළු බලධාරීන් එක්ව විශේෂ සාකච්ඡාවක් පසුගිය 16 වැනිදා රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවැත්වූහ. මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසූවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ නාමයෝජනා බාර ගන්නා ලබන 15 බ්‍රහස්පතින්දා දිනයේ මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදෙවීමට්…

ග්‍රාම නිලධාරීන් අද සිට සේවයෙන් ඉවත් වෙයි.!

ග්‍රාම නිලධාරීන් අද සිට සේවයෙන් ඉවත් වෙයි.!

දීප ව්‍යාප්ත විරෝධතා සතියක් ආරම්භ කරමින් අද (12) සහ හෙට (13) යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට කටයුතු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සදහන් කරයි. ඒ අනුව හෙට දිනයේ සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සදහන් කරයි.

මෙහෙත් මරලා පාලම්වල එල්ලයි.. රනිල් යලි ජනාධිපති නොවුනහොත් බංගලදේශය වගේ වෙනවා

මෙහෙත් මරලා පාලම්වල එල්ලයි.. රනිල් යලි ජනාධිපති නොවුනහොත් බංගලදේශය වගේ වෙනවා

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම්  ශ්‍රී ලංකාව  අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට  පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඇමතිවරයා අවධාරණය කරන්නේ අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම අපේ රටට ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුනහොත් බංගලදේශය මෙන් රට විසාලාවක් වනු…

විජේදාස අතහැර මෛත‍්‍රී වෙන අපේක්‍ෂකයෙකුට සහාය දෙයි?

විජේදාස අතහැර මෛත‍්‍රී වෙන අපේක්‍ෂකයෙකුට සහාය දෙයි?

විජයදාස රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී සහාය පළ කරන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමෙන් හිටපු සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔහුට සහාය පළකිරීමෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි. අතුරුගිරිය ප්‍රදේශයේ පැවති විජයදාස රාජපක්ෂ මහතාගේ ජනාධිපති මැතිවරණ වෙහෙයුම් කාර්යාලය පැවැති මාධ්‍ය හමුවටද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලෙන් කිසිවෙකු සහභාගි වී නැත. මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන පුද්ගලයා සම්බන්ධයෙන්…

රනිල් ළඟට ගිය පොහොට්ටුවොන්ට යන එන මං නෑ… කට්ටිය ගහ මරා ගනී

රනිල් ළඟට ගිය පොහොට්ටුවොන්ට යන එන මං නෑ… කට්ටිය ගහ මරා ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ගිය පිරිස මේ වන විට බෙහෙවින් කලකිරීමට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලට මේ පිරිස සම්බන්ධ කර නොගැනීම සහ ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පිරිස පමණක් සම්බන්ධ කර ගැනීම බවයි, වාර්තා වන්නේ. පොහොට්ටුවෙන් ගිය තරුණ නායකයන් කිහිප දෙනෙකුට පමණක් වගකීම් පවරා ඇති…