තවත් දින කිහිපයකින් නොහිතන පැනිල්ලකට සැරසෙයි.!
පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර හිතන නොහිතන පිරිසක් සමගි ජන බලවේග පක්ෂය සමග එක්වන බව නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සදහන් කරයි. සමගි ජන බලවේග පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස එක කල්ලියකට, කණ්ඩායමකට අයිති නැති නායකත්වයක් ඇති අයෙකු බවත් නිවැරදි වැඩපිළිවෙළක් ඇති නායකයෙක් බවද මන්ත්‍රී ඩලස් අලහප්පේරුම සදහන් කරයි. තීන්දු තීරණ ගැනීමේදී අප අතිනුත්…
