නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආචාර්යවරුන්ගේ විරෝධය.. සෞන්දර්ය විෂයයනුත් ඉවතට.!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ආචාර්යවරුන්ගේ විරෝධය.. සෞන්දර්ය විෂයයනුත් ඉවතට.!

රජය විසින් සකස් කරන ලද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දරුවන්ට විශාල හානියක් සිදුවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි. එම සම්මේලනය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමින් එතුමැ වැඩිදුරටත් පවසා සිටියේ සෞන්දර්ය විෂයන් දරුවන්ගේ මනසට බරක් ඇති කරන බවට තීරණය කරමින් ප්‍රතිපත්ති සම්පාදනය කළ පුද්ගලයන්ගේ මානසික මට්ටම සම්බන්ධයෙන් ප්‍රශ්නයක්…

සමාජ ජාල භාවිතා කරමින් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කලොත් වසර 3ක සිර දඬුවම්.!

සමාජ ජාල භාවිතා කරමින් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කලොත් වසර 3ක සිර දඬුවම්.!

සමාජ ජාල ගිණුමක් හෝ වෙනත් ගිණුමක් භාවිතා කරමින් රජයේ නිලධාරින් රාජකාරි වේලාව තුළ යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයට හෝ අගතියට හේතු වන යම් ප්‍රචාරණයක් හෝ ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සදහන් කරයි. එම බරපතළ වරද සිදුකරන පුද්ගලයන්ට වසර 3ක සිරදඬුවමකට යටත් කිරීමට හෝ රුපියල් ලක්ෂයකට නොවැඩි දඩයක්…

පක්ෂයට කොකා පෙන්වූ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය

පක්ෂයට කොකා පෙන්වූ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද ලිපියක දැක්වෙන්නේ පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ඒකමතිකව තීරණය කර ඇති පරිදි පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කළ සාමාජිකයන්ගේ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරනා බවයි. එළඹෙන ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට බලාපොරොත්තු වන පිරිසට එරෙහිව…

පාස්පෝට් අලුත් වෙයි

පාස්පෝට් අලුත් වෙයි

2024 ඔක්තෝබර් මාසයේ සිට නව මුහුණුවරක් යටතේ ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. ඒ අනුව සාමාන්‍ය, නිල සහ රාජ්‍ය තාන්ත්‍රික ලෙස නිකුත් කෙරෙන එම ගමන් බලපත්‍ර සඳහා එකිනෙකට වෙනස් වර්ණ තුනක් භාවිත කිරීමට අවධානය යොමුව තිබේ. මේ දිනවල ඊට අවශ්‍ය සැලසුම් සකස් කරමින් ඇතිබව වැඩිදුරටත් පැවසීය.

රත්නපුරත් රනිල්ට

රත්නපුරත් රනිල්ට

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ථ පොහොට්ටුවේ පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරු එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කරති. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින රත්නපුරේ ශ්‍රී රම්‍යා හෝටලයේ පැවැති සාකච්ඡාවකදී එම පක්ෂයේ මහජන නියෝජිතයන් මෙම තීරණයට එළඹුණහ. සාකච්ඡාව සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටු පාර්ලිමේන්තු…

අද කාලගුණ වාර්තාව මෙන්න

අද කාලගුණ වාර්තාව මෙන්න

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බවත් වයඹ පළාතෙත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්….

ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට

ශ්‍රීලනිපයේ දයාසිරි පාර්ශ්වයේ සහාය සජිත්ට

එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දයාසිරි පාර්ශ්වය තීරණය කර තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළා.

රනිල් දිනවීමට ගම්පහ පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප ඒකාබද්ධ වැඩපිලිවෙලක්

රනිල් දිනවීමට ගම්පහ පොහොට්ටු, එජාප, ශ්‍රීලනිප ඒකාබද්ධ වැඩපිලිවෙලක්

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති බවට පත් කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකසක්. ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පැවැති රැස්වීමකදී මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල සකස් කෙරිණ. ගම්පහ ආසනයේ ගම්පහ මහ නගර සභාව සහ ගම්පහ ප්‍රාදේශීය සභාව ලෙස පළාත්…

මැ.කෝ සැර වෙයි.!

මැ.කෝ සැර වෙයි.!

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී යම්කිසි ඡන්ද මධ්‍යස්ථානයක නීති විරෝධී අකටයුතුකම් සිදුවුවහොත් ඡන්ද මධ්‍යස්ථානයේ ශුන්‍ය කර දැමීමට කටයුතු කරනා බවයි. ඉතිහාසය තුළ එවැනි ඡන්ද ප්‍රකාශිතයන් ශුන්‍ය කර දැමූ අවස්ථා ඕනෑ තරම් ඇති බව එතුමා වැඩිදුරටත් සඳහන් කරයි. එමෙන්ම පසුගිය මැතිවරණවලදී මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා සිදුවූ ස්ථාන විස්සකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බවත් එම…

පාර්ලිමේන්තුව අසල බිහිසුණු රිය අනතුරක්

පාර්ලිමේන්තුව අසල බිහිසුණු රිය අනතුරක්

පාර්ලිමේන්තුව අසල මාර්ගයේදී අද (03) උදෑසන සිදුවූ රිය අනතුරකින් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් පාලනය කර ගත නොහැකිව මෙලෙස අනතුරට ලක්වී ඇති බවය. තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයිද ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් ය.