බල පෙරේත කමෙන් පෙළෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉරනම හෙට හෝ අනිද්දා තීරණය වෙයි – සුජීව
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉරණම හෙට සහ අනිද්දා දිනය තුළ ජනාධිපතිවරණයට දිනයක් නියම කිරීමත් සමග තීරණය වන බව ප්‍රධානි සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ නුවරඑළියයේදී පැවසීය . ඔහු ඒ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක හා දිස්ත්‍රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත…
