රජයේ ගබඩාවලට වී සාම්පල් ලැබුණා… වී තොග ඉදිරියට…! – නි. ඇමති නාමල් කරුණාරත්න
මේ වන විට ගොයම් කැපෙන ප්‍රෙද්ශවල රජයේ වී ගබඩා විවෘත කර වී මිලට ගැනීමට නිලධාරීන් තිදෙනෙකු පත්කර ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. ගොවි ජනතාව සැලකිය යුතු වී ප්‍රමාණයක් රජයේ ගබඩාවලට ලබා දීමට එකඟ වී ඇති බවත් මේ වන විට ඔවුන් සිය වී සාම්පල් ගබඩා වෙත ලබා දී ඇති බවත් නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි….
