එකෙක් නෑර ඔක්කෝම හොරු අල්ලනවා…! – ඇමති බිමල්

එකෙක් නෑර ඔක්කෝම හොරු අල්ලනවා…! – ඇමති බිමල්

ජපක්ෂලා පමණක් නොව සියලු ම හොරු එකෙක් නෑර අල්ලන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි. හොරුන්ට එරෙහිව ආණ්ඩුව කටයුතු කරන විට සජිත්, නාමල්, වීරවංශ ආදී සියලු පාර්ශ්ව හොරු රැකීම සඳහා එකතු වී ඇතැයි ද ඇමතිවරයා චෝදනා කරයි. එලෙස හොරු රකින අතර රේගු දෙපාර්තමේන්තුව නිදහස් කළ කන්ටේනර්වල රත්තරන් තිබුණේ යැයි චෝදනා නඟන බව ද එහි එක්පෝලංකා ආයතනයට…

තව ටික දවසකින් වසන්තය එනවා සත්තයි…! – නි. ඇමති එරංග ගුණසේකර

තව ටික දවසකින් වසන්තය එනවා සත්තයි…! – නි. ඇමති එරංග ගුණසේකර

අපේ රටේ තිබූ සමස්ත දේශපාලන සංස්කෘතිය ඉරිතලා යන්න තමන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි. කිසිදු දූෂණයකට වංචාවකට සම්බන්ධ නොමැති තමන් රාජ්‍ය දේපළ නාස්ති නොකර ඉතා පරිස්සමින් භාවිත කිරීම පිළිබඳ සංවාදය ඉදිරියට ගත් බව ද හෙතෙම සඳහන් කරයි. තව ටික කාලයක් ගත වන විට අනිවාර්යෙන් ම වසන්ත එනවා සත්තැයි…

කට වරද්දගන්න එපා.. කියන්න පෙර හිතන්න..- මැති ඇමතිලාට ජනපති දැනුම් දෙයි

කට වරද්දගන්න එපා.. කියන්න පෙර හිතන්න..- මැති ඇමතිලාට ජනපති දැනුම් දෙයි

ප්‍රසිද්ධියේ අදහස් පළ කරන විට හොඳින් සිතා බලා කටයුතු එම අදහස් පළ කරන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා විසින් මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුට උපදෙස් දී තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මෑතකදී කරන ලද ප්‍රකාශයකින් පසු මෙම උපදේශය ලබා දී ඇති බවද දැනගන්නට ඇත. නිතර මාධ්‍ය හමුවේ අදහස් පළ කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකු හා නියෝජ්‍ය අමාවරුන් කිහිප දෙනෙකුට මෙම…

රජයෙන් කෝටි 500යි.. සහල් ආනයනය නවතී.!

රජයෙන් කෝටි 500යි.. සහල් ආනයනය නවතී.!

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්තාවේදී මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු සදහන් කළේ, සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බවයි. වී මිලදී ගැනීම සදහා වී අලෙවි මණ්ඩලයට ලබාදීමට නියමිත රුපියල් කෝටි 500ක මුදල ඵලදායී ලෙස යෙදවීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව කාරක සභා සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ…

ප්‍රදේශ කිහිපයකට මි.මි. 75 ට වැඩි තද වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මි. 75 ට වැඩි තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම නැගෙනහිර, ඌව, දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ සහ නුවරඑළිය…

පසුගිය සමයේවෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්.!

පසුගිය සමයේවෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්.!

මහත් ආන්දෝලනයට තුඩු දුන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බාල ඖෂධ වංචාව ඇතුළු සෞඛ්‍ය සේවයේ බරපතළ වංචා දූෂණ ගණනාවක්ම දිගින් දිගටම අනාවරණය කිරීමට මූලික වූ වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඔහු පසුගිය මහමැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය යටතේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු වශයෙන්ද තරග කළේය. ඔහු මෙම වැඩ තහනමට ලක්ව ඇත්තේ ආයතන සංග්‍රහය…

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි.!

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි.!

වෙ‍ෙළඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට තීරණය කර ඇත. දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් එම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත. ඒ අනුව රුපියල් 230ට පැවති ආනයනික ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 220ට…

අත්අඩංගුවට ගන්න අය ගැන ආණ්ඩුව රෑට රෑට සාකච්ජා කරනවා.!

අත්අඩංගුවට ගන්න අය ගැන ආණ්ඩුව රෑට රෑට සාකච්ජා කරනවා.!

අනුරාධපුරයෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා වී සදහා මෙතෙක් සහතික මිලක් නියම නොකිරීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කරයි. මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කළේ, “පසුගිය කාලයේ රණවිරුවන් සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවලා වී ගබඩා සුද්ධ කළා. නමුත් අද වෙනකම් ආණ්ඩුව වී මිලදී ගන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම…

වපරැහින් බලන අයගේ ආකල්ප වෙනස් කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා.!

වපරැහින් බලන අයගේ ආකල්ප වෙනස් කිරීමත් ක්ලීන් ශ්‍රී ලංකා.!

ආබාධිත පුද්ගලයෙක් දුටුවාම මහ මග දමා යන, ආබාධිත ගැබිනි කාන්තාවක් බසයට ගොඩ වූ විට අහක බලාගන්න මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් සිදුකිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රධාන කාර්යයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සදහන් කරයි. මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා සදහන් කළේ, “ක්ලීන් ශ්‍රී ලංකා යටතේ සිදුවන්නේ පරිසරයේ වැඩ පමණක් නෙවෙයි. මිනිස් මනසත් ක්ලීන්…

ලොකු ගංවතුරක්.. රනිල් නිමල් දිලිත් එකම කොටේ නගියි.!

ලොකු ගංවතුරක්.. රනිල් නිමල් දිලිත් එකම කොටේ නගියි.!

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්වජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් එකට එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී 27 වනදා මෙම පක්ෂ තුනේ නියෝජිතයන් හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා…