ලංකාවේ කාන්තාවන්ට වඩා පිරිමින්ට ජීවිතය එපා වෙයි.!

ලංකාවේ කාන්තාවන්ට වඩා පිරිමින්ට ජීවිතය එපා වෙයි.!

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩා 4 ගුණයකින් පිරිමින් සියදිවි නසා ගන්නා බව ප්‍රවාහන හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. පසුගිය 2024 වසරේ පළමු මාස 9 තුළ මෙරට සියදිවි නසා ගැනීම් 2,470ක් වාර්තා වන අතර ඉන් 2015ක් පිරිමි පුද්ගලයන් බවත් 455ක් කාන්තාවන් බවත් 2023 වසරේ 3,440ක් සියදිවි නසාගෙන ඇති බවත් එයින් 2,897ක්…

ලංගමෙන් බාගයක් රට වටේම විෂ බෙදලා.!

ලංගමෙන් බාගයක් රට වටේම විෂ බෙදලා.!

‘වායු විමෝචන භාරකාර අරමුදලේ’ අධ්‍යක්ෂ දසුන් ගමගේ මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසන්නේ, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවලින් 50%ක් පමණ පසුගිය වසරේදී දුම් පරීක්ෂණය මඟහැර ඇති බවයි. රුපියල් ලක්ෂ 170කට වැඩි පිරිවැයක් දරා දුම් පරීක්ෂණ උපකරණ ලංගම වෙත ලබාදී ඇති පසුබිමක මෙසේ රජයේ බස් රථ දුම් පරීක්ෂාව මඟහැර ඇති බව ඔහු පවසයි. වාහනවලින් නිකුත් වන අහිතකර…

තවදුරටත් වැසි තත්ත්වය එලෙසමයි

තවදුරටත් වැසි තත්ත්වය එලෙසමයි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේසහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

වෛද්‍යවරුන්ට දුන් 63 හෙදියන්ටත් දෙන්නැයි රජයෙන් ඉල්ලයි.!

වෛද්‍යවරුන්ට දුන් 63 හෙදියන්ටත් දෙන්නැයි රජයෙන් ඉල්ලයි.!

සෞඛ්‍ය සේවයේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති අවුරුදු 63ක විශ්‍රාම ගැනීමේ වයස හෙද හෙදියන්ටත් ලබා දෙන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. රජයේ රෝහල් සදහා 2018 අනුමත කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව අනුව හෙද කාර්ය මණ්ඩලය 30,985ක් අනුමතව ඇතත් සිටින්නේ 26,801ක් පමණක් බවත් ඒ අනුව 4,184 දෙනකුගේ හිඟයක් ඇති බවත් 2018න් පසු වසර හයක් ගත වී…

සමෘද්ධිය අස්වැසුම ඇතුළු සහනාධාරවලට තිත.?

සමෘද්ධිය අස්වැසුම ඇතුළු සහනාධාරවලට තිත.?

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ රටේ තිබුනු වැරදි ප්‍රතිපත්ති නිසා අද බොහෝ අය සහනාධාර ලැබෙන තත්ත්වය බවට පත් කර ඇති බවයි. ඊයේ (24) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සුදුසුකම් ලැබූ තරුණ තරුණයින් වෙනුවෙන් ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. එම උත්සවය…

මහා පාපයක්ද.? මහින්ද වෙනුවෙන් සජබ ආණ්ඩුව එකට හැපෙයි.!

මහා පාපයක්ද.? මහින්ද වෙනුවෙන් සජබ ආණ්ඩුව එකට හැපෙයි.!

කොළඹ සජබ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවැසුවේ ලාංකික ජනතාවට නිදහස භුක්ති විඳීම සඳහා දායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබා දීම පවක් නොවන බවයි. ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, යුද්ධයට සම්බන්ධ වුණ හමුදාපතිවරුන්ට ඉඩම් ලබා දීමට හැකියාව ඇත්නම් නම් යුද්ධය නිමා කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන් නායකයාට නිවසක්…

වඩිවේල්ට සහ තොණ්ඩමන්ට කොන්ද පණ පෙන්වූ ජේ.වී.පී කාරයා.!

වඩිවේල්ට සහ තොණ්ඩමන්ට කොන්ද පණ පෙන්වූ ජේ.වී.පී කාරයා.!

රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට දේශපාලනය කළ හිටපු ඇමැති වඩිවේල් සුරේෂ් සහ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් වසර ගණනාවක් රැදී සිටි වතු බංගලාවලින් ඉවත් කළ බව ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුව අමතමන් පැවසීය. තොණ්ඩමන් වසර 13ක් සහ වඩිවේල් වසර 19ක් එසේ වතු බංගලාවල බලෙන් රැදී සිටි බවත් තමා අමාත්‍යවරයා ලෙස පත්වූ පසු පැමිණි නිර්නාමික ලිපියක් හරහා…

අපි පදින අපේ වාහනවලට ඊර්ෂ්‍යා කරන්න එපා…! – අගමැතිනි හරිනි අමරසූරිය

අපි පදින අපේ වාහනවලට ඊර්ෂ්‍යා කරන්න එපා…! – අගමැතිනි හරිනි අමරසූරිය

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වාහන භාවිතය ගැන විපක්ෂය සෙවීම සැබවින්ම විහිළුවක් බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අගමැතිවරිය පෙන්වා දෙන්නේ ඇමතිවරුන් සියලු දෙනා අමාත්‍යංශවලින් වාහන ලබා ගෙන ඇති බවයි. පරිසරයට අවම හානියක් සිදුකරන ඉහළ ඉන්ධන පිරිමැස්මක් සහිත වාහන තෝරා ගැනීමට ඇමතිවරු ගිය ද එහි තිබුණේ v 8, බෙන්ස්, BMW වැනි සුපිරි වාහන බව ද ඇය සඳහන්…

නාමල් අද පොහොට්ටුව පුප්පයි.!

නාමල් අද පොහොට්ටුව පුප්පයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (25) දින අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත. පළමුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑයට වෙත ගොස් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එම පක්ෂය තීරණය කර ඇත‍. අනතුරුව ග්‍රාමීය නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනහමු මාලාවක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති අතර එම පක්ෂයේ ජාතික…

හිටපු ජනාධිපතිවරුන්ට සලකන ආකාරය දේශපාලන පළිගැනීමක් නෙමෙයි..!

හිටපු ජනාධිපතිවරුන්ට සලකන ආකාරය දේශපාලන පළිගැනීමක් නෙමෙයි..!

හිටපු ජනාධිපතිවරුන් පිළිබඳ කටයුතු කරන ආකාරය මැතිවරණයට පෙර ම තමන් ජනතාවට ප්‍රකාශ කළ බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පවසයි. “හිටපු ජනාධිපතිවරුන්ට ලබා දිය යුතු පහසුකම් මොනවාද ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න අපි ඡන්දෙට කලින් ඉඳලාම කිව්වා. ජනතාව බලාපොරොත්තු වෙනවා, අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා. ඒ දේශපාලන පළිගැනීමක් නෙවෙයි. අපි…