ක්ලීන් ශ්‍රී ලංකා ඇතුළු රජයේ ව්‍යාපෘති සදහා ලෝක බැංකුවේ සහාය.!
ජනාධිපති අනුර කුමාර දිසානායක හා ලෝක බැංකු නියෝජිතයන් අතර ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) පැවති හමුවේදී, රජයේ ප්‍රමුඛ ව්‍යාපෘති සදහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) සදහන් කරයි. තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කිරීමේ වැඩසටහන, ක්ලීන් ශ්‍රී ලංකා, ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම, හා ඩිජිටල්කරණ…
