පර්චසයම රුපියල් දාහයි.. නිළධාරීන්ම රජයේ ඉඩම් ටික බෙදාගෙන.!

පර්චසයම රුපියල් දාහයි.. නිළධාරීන්ම රජයේ ඉඩම් ටික බෙදාගෙන.!

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ (එල්.ආර්.සී) නිළධාරීන් 396 දෙනෙකු, පර්චසයක් රුපියල් දහසක් වන මිලකට පර්චස් විස්ස බැගින් රජයේ ඉඩම් බෙදාගෙන ඇති බව විගණන දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙන විගණනයකින් හෙළි වී තිබේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වසර පහක් සේවය සම්පූර්ණ කරන තැනැත්තෙකුට ලැබිය යුතු අනිවාර්ය අයිතිවාසිකමක් ලෙස සලකමින් මෙම නිළධාරීන් මෙසේ ඉඩම් බෙදා ගෙන ැති බව වාර්තා…

මීට කලින් නොකරපු දෙයක් අලුත් ආණ්ඩුව කරයි.!

මීට කලින් නොකරපු දෙයක් අලුත් ආණ්ඩුව කරයි.!

පසුගිය වසරවල සිදුකරනු ලැබූ අක්ෂි සැත්කම් හේතුවෙන් අන්ධ භාවයට පත් වූ රෝගීන්ට වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. තවද එම ඖෂධ ගෙන්වීමට මූලික වූ සියලු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ, “නුවරඑළිය…

පළමු මාර්ග බලපත්‍රය අහෝසි කරයි.. බස් ගැමුණු වර්ජනය හකුලා මානව හිමිකම් දුවයි.!

පළමු මාර්ග බලපත්‍රය අහෝසි කරයි.. බස් ගැමුණු වර්ජනය හකුලා මානව හිමිකම් දුවයි.!

පසුගියදා ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවට විරෝධය පළකරමින් මොරටුව ප්‍රදේශයේ බස් රථයක් එහි සිටි මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථයේ ධාවන බලපත්‍රය අත්හිටුවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය. ක්ලීන්…

රෝගීන්ට ලබාදෙන වන්දි මුදල මෙන්න.!

රෝගීන්ට ලබාදෙන වන්දි මුදල මෙන්න.!

අක්ෂි ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටිය අහිමි වීමට අදාළ ගෙවන වන්දි මුදල් ප්‍රමාණය පිළිබඳ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත. අදාළ සිදුවීම හේතුවෙන් බලපෑමට ලක්වී ඇති රෝගීන් 17 දෙනෙකුට පහත සදහන් පරිදි වන්දි මුදල් ගෙවීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. ඒ අනුව රෝගීන් 12…

තව දින කිහිපයයි.. ජනපති දෙවැනි ගමනට සූදානම්.!

තව දින කිහිපයයි.. ජනපති දෙවැනි ගමනට සූදානම්.!

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන නිල සංචාරය එළඹෙන (14) වනදා සිට (17) වනදා දක්වා සිදු කිරීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. මෙම චීන සංචාරය සදහා අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය විජිත හේරත් එක්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව…

සුකුරුත්තන් තහනමට එරෙහිව රටේම ගමනාගමනය වට්ටයි.. සජබ මන්ත්‍රී ජගත් පෙරමුණ ගනී.!

සුකුරුත්තන් තහනමට එරෙහිව රටේම ගමනාගමනය වට්ටයි.. සජබ මන්ත්‍රී ජගත් පෙරමුණ ගනී.!

සජබ කළුතර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී, මගී ප්‍රවාහන බස් රථ සමාගම් හිමිකරු ජගත් විතාන මහතා පවසන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ බස් රථ කර්මාන්තයට සිදුකරනා බලපෑමට එරෙහිව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනා බවයි. ඔහු පවසන්නේ 90%ක් මාලිමාවට ඡන්දය දුන් බස් රථ සහ ත්‍රීවිල් රථ රියදුරන් අසරණ කරමින් ක්ලීන් ශ්‍රී ලංකා වැරදි තැනකින් ආරම්භ කර ඇති බවයි. රජයේ…

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල අද (08) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දකුණු සහ සබරගමුව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතියි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ…

පාස්කු ප්‍රහාරයේ විමර්ශන නව අදියරකට.. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසයි.!

පාස්කු ප්‍රහාරයේ විමර්ශන නව අදියරකට.. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පවසයි.!

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවයි. එමෙන්ම මේ වනවිට නීතිපතිවරයා විසින් සැකකරුවන් 100කට නඩු 14ක් හරහා මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බවත් මේ…

වසර කිහිපයක් තුළ මෙරට කාන්තාවක් 200ක් නිහඬ කළ කුරිරු ඝාතකයෙක්.!

වසර කිහිපයක් තුළ මෙරට කාන්තාවක් 200ක් නිහඬ කළ කුරිරු ඝාතකයෙක්.!

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසුවූ කාන්තාවන් දෙසියයක් පසුගිය වසර කිහිපය තුළ සිය දිවි නසා ගෙන ඇති බව ජාතික කාන්තා එකමුතුවේ සභාපතිනි හෂිනි සිල්වා මහත්මිය පවසයි. මෙරට පුද්ගලයන් ලක්ෂ විසි අටක් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන සිටින අතර, එයින් ලක්ෂ විසි හතරක්ම කාන්තාවන් වන බවත් ඇය අවධාරණය කළාය. මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් සියයට 38…

ශ‍්‍රී ලන්කන් ගොඩදාන සැලසුමක් දෙන්නැයි කියයි

ශ‍්‍රී ලන්කන් ගොඩදාන සැලසුමක් දෙන්නැයි කියයි

ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳ පසුගිය රජයේ සැලසුම අතහැර දැමූ නව රජය, වසර පහකින් ජාතික ගුවන් සේවය සංවර්ධනය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි. පසුගිය රජය විසින් පාඩු ලැබීම මත ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර පසුව ගුවන් සේවය දියුණු කිරීම සඳහා විකල්ප ප්‍රවේශයන් ගවේෂණය කිරීමට ද සැලසුම්…