හරිනිගෙ පංතියේ.. කෙළවර බංකුවේ.. පරිසර විද්‍යාව ඉගෙනගත් සජිත් ප්‍රේමදාස.!

හරිනිගෙ පංතියේ.. කෙළවර බංකුවේ.. පරිසර විද්‍යාව ඉගෙනගත් සජිත් ප්‍රේමදාස.!

පසුගියදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ පරිදි පාර්ලිමේන්තුවේදී සිය අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතිකපත්‍ර සහ ලේඛන සභාගත කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ කිසිදු අවස්ථාවක තමන් බොරු සහතික ඉදිරිපත් කර නැති බවත් එලෙස ඉදිරිපත් කර ඇති බවට කිසිවකු ඔප්පු කළහොත් දේශපාලනයෙන් සමුගන්නා බවයත් ය. තම ධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අදාළ ආයතනවලින් විමසා සත්‍ය අසත්‍යභාවය තහවුරු කළ…

ලක්ෂ 4කට ලක්ෂ 218ක චෙක් පතක් ලබාදුන් මගනැගුමේ පට්ට හොරෙක් කොටුවෙයි.!

ලක්ෂ 4කට ලක්ෂ 218ක චෙක් පතක් ලබාදුන් මගනැගුමේ පට්ට හොරෙක් කොටුවෙයි.!

මගනැගුම හිටපු සභාපතිවරයා ලක්ෂ 4කට අධික මුදලක් වෙනුවට කෝටි 2කට අධික මුදලක් චෙක්පතක් මගින් ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. හිටපු ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඊට අදාළ ලියකියවිලි සභාගත කිරීමට පියවර ගත් අතර අදාල සභාපතිවරයා පසුගිය සතියේ තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය. රුපියල් 465,248 ක මුදලක් වෙනුවට 21,846,432 ක මුදලක් අදාල…

නාමල් වැරදි ඔට්ටුවක් දැමූ හැඩ.. මන්ත්‍රීකමත් විසිවෙන ලකුණු.!

නාමල් වැරදි ඔට්ටුවක් දැමූ හැඩ.. මන්ත්‍රීකමත් විසිවෙන ලකුණු.!

පසුගියදා පාර්ලිමේන්තුවේ සිය අධ්‍යාපණ සුදුසුකම් සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයකට අභියෝග කරමින් නාමල් රාජපක්ෂ මහතා පැවසූවේ තමා යම්කිසි අක්‍රමිකතාවක් සිදුකර තිබෙනා බව්ට ඔප්පු කළහොත් සිම මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වන බවයි. එම ප්‍රකාශයට පිළිතුරු දක්වමින් 2020 වසරේ නාමල් රාජපක්ෂ මහතා සමඟ එම නීති විභාගයට පෙනී සිටි තුෂාර ජයරත්න මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති…

සෑම දරුවෙකුට දිනකට රුපියල් 100ක්.!

සෑම දරුවෙකුට දිනකට රුපියල් 100ක්.!

2025 වසරේ සිට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමතිය හිමිව ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. ඒ අනුව මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටත් රජය තීරණය කර ඇති බවද…

ජනතාවට සහන.. සහන.. රනිල් විපක්ෂයට දෙහි කපයි.!

ජනතාවට සහන.. සහන.. රනිල් විපක්ෂයට දෙහි කපයි.!

IMF ගිවිසුම ඉදිරියට ගෙන යමින් ආරක්ෂා කිරීම අවශ්‍ය බවත් ආණ්ඩුවටවත් විපක්ෂයටවත් එම ගිවිසුමෙන් පිටවීමට හැකියාවක් නැති බවත් එලෙස කළොත් නැවත රටේ ආර්ථික ප්‍රශ්න ඇතිවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. විපක්ෂය ආණ්ඩුවට එරෙහිව විවේචනය කරන විට නිකරුණේ විවේචනය කිරීමෙන් ඵලක් නැති බවත් එම විවේචන ඉදිරිපත් කළ යුත්තේ IMF ගිවිසුමේ රාමුව ඇතුළේ බවද හිටපු ජනාධිපති…

මලිමාවට තවත් විපතක්.. ඇමති උපාලි පන්නිලගේ මන්ත්‍රීධූරයත් අවධානමක.!

මලිමාවට තවත් විපතක්.. ඇමති උපාලි පන්නිලගේ මන්ත්‍රීධූරයත් අවධානමක.!

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උපකුලපති ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. පෙත්සම්කරු පෙන්වාදෙන්නේ, අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා…

අවසන් සුදුසුකමත් අරන් එළියට ආ සජිත්.!

අවසන් සුදුසුකමත් අරන් එළියට ආ සජිත්.!

සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන ඊයේ (19) දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්ම අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන ලබාදීමට කටයුතු කළ බව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය සදහන් කරයි. අමාත්‍ය නලින්ද ජයතිස්ස…

ප්‍රදේශ කිහිපයකට අද වැසි

ප්‍රදේශ කිහිපයකට අද වැසි

උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය තවදුරටත් වයඹ දෙසට…

“රට ජාතිය අනතුරේ” කලකට පසු සිංහයා අවධි වෙයි.!

“රට ජාතිය අනතුරේ” කලකට පසු සිංහයා අවධි වෙයි.!

ඉන්දීය නිල සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතිකරගත් ගිවිසුම් හේතුවෙන් අනාගතයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ රූකඩයක් බවට පත් වීමේ අනතුරක් ඇතැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ සදහන් කරයි. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන විශාල ලෙස කරුණු ප්‍රකාශ කළ රෝහණ විජේවීර බිහි කළ ජනතා විමුක්ති පෙරමුණ සෙවණේ සිටින නායකයකු එසේ කිරීම පරාධීනත්වය පෙන්නුම් කිරීමක් යැයි හිටපු හිටපු අමාත්‍ය විමල් වීරවංශ…

අවසන් දිනය 27.. ලිපිය අරන් විවෘත කරන්න.!

අවසන් දිනය 27.. ලිපිය අරන් විවෘත කරන්න.!

ආර්ථික සවියක් අවැසි පුද්ගලයින්ට සහායවීමට රජය ආරම්භ කළ අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ 6,000කට ආසන්න පිරිසක් බැංකු ගිණුම් විවෘත නොකිරීම හේතුවෙන් අස්වැසුම ප්‍රතිලාභ නොලබන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි. ජාතික හැඳුනුම්පත නොමැතිවීම හේතුවෙන්, බැංකු ගිණුම් විවෘත කිරිමට නොහැකි පිරිස් ඒ අතර සිටින බැවින් ප්‍රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත…