රනිල්ගේ පිහිටෙන් මන්ත්‍රීවරු 10ක් තීරු බදු රහිතව වාහන ගෙන්නලා.!

රනිල්ගේ පිහිටෙන් මන්ත්‍රීවරු 10ක් තීරු බදු රහිතව වාහන ගෙන්නලා.!

පසුගිය සමයේ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටුවා තිබූ පසුබිමක තීරු බදු රහිත බලපත්‍රය යටතේ 2023 වර්ෂයේදි පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 10ක් වාහන ආනයනය කර ඇති බවට ශ්‍රි ලංකා රේගුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 2023 වර්ෂයට අදාළ කාර්යසාධන වාර්තාවේ ඇතුළත් තොරතුරු මඟින් තොරතුරු අනාවරණය වේ. අදාළ කාර්යසාධන වාර්තාව අනුව…

මම පහන් පත්තු කළා.. එයාලා නිවන් දකින්න හදනවා.. මාලිමාවට ඡන්දය දෙන්න එපා.! රනිල්

මම පහන් පත්තු කළා.. එයාලා නිවන් දකින්න හදනවා.. මාලිමාවට ඡන්දය දෙන්න එපා.! රනිල්

තමන් කැමැති අය පාර්ලිමේන්තුවට පත්කර එවීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම මාලිමාවේ කාර්යභාරයක් නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ, “ජනපති ධූරය බාර ගත්තට පස්සේ පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා මට උදව් කළා. වර්තමානයේ මේ රටේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා කියලා…

රනිල් ඔයා දෙන්නේ බොරු පොරොන්දු.. දැන්වත් ඉවත් වෙන්න.. ඔයාගේ කණ්ඩායම ආවොත් කවදාවත් රට දියුණු කරන්න බෑ.!

රනිල් ඔයා දෙන්නේ බොරු පොරොන්දු.. දැන්වත් ඉවත් වෙන්න.. ඔයාගේ කණ්ඩායම ආවොත් කවදාවත් රට දියුණු කරන්න බෑ.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සමයේ රජයේ සේවක වැටුප් වැඩි කිරීම සදහා කැබිනට් අනුමැතිය ගත්තේ ඒ සදහා මුදල් වෙන් කිරීමක් සිදු නොකර බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සදහන් කරයි. වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත්කර බලය ගැනීමේ ගෝත්‍රික මතවාදයෙන් විපක්ෂය බැහැර විය යුතු බවත් එසේ නොවුණොත් මේ රට කිසි දවසක දියුණු කිරීමට නොහැකි බවද හිටපු මන්ත්‍රී…

මහින්දගේ එක මයිලකට අනතුරක් උනොත් බලා ගමු.!

මහින්දගේ එක මයිලකට අනතුරක් උනොත් බලා ගමු.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසූවේ මහින්ද රාජපක්ෂ මහතාගේ එක මයිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බවයි. මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබාදී ඇත්තේ ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් බව පැවසු ගමගේ මහතා ප්‍රශ්න කර සිටියේ…

මහින්දට අවමානයක් – ආරක්ෂාවට ත්‍රීරෝද රථයක් දීලා.!

මහින්දට අවමානයක් – ආරක්ෂාවට ත්‍රීරෝද රථයක් දීලා.!

නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තුනෙන් දෙකකින් ඉවත්කර ඇති බවයි. හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට කැබ් රථයක් යතුරු පැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් ආරක්ෂාව සදහා ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා පවසයි. ඔහු පවසන්නේ මෙය වත්මන් රජය LTTE ඩයස්පෝරාව සමග එක්ව කොටි ත්‍රස්තවාදය පරාජය කළ නායකයකුට කරන අවමානයක් සහ ජීවිත…

වසර 46ක් රජයේ නිල නිවසේ ලැග සිටි හිටපු ඇමති ඉවත්වෙයි.!

වසර 46ක් රජයේ නිල නිවසේ ලැග සිටි හිටපු ඇමති ඉවත්වෙයි.!

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් වසර 46 කට අධික කාලයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න එම නිවස අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදී පිටත්ව ගොස් ඇත. ජාතික ජන බලවේග රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාටම ඔවුන් පරිහරණය කළ රජයේ නිවාස ආපසු භාරදෙන ලෙස දැනුම්…

හරිනිට එරෙහිව රනිල් කළේ ළදරු ප්‍රකාශයක්…! – හර්ෂ

හරිනිට එරෙහිව රනිල් කළේ ළදරු ප්‍රකාශයක්…! – හර්ෂ

පසුගිය ජනාධිපතිවරණයේ දී එජාපයට ඡන්දය ලබාදුන් සියලු දෙනා මේ වන විට සජබ සමග එකතු වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි. හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, මාලිමාව වටා පසුගිය වර එකතු වූයේ පාවෙන ඡන්ද බවත් ඔවුන් මේ වන විටත් ආණ්ඩුව කෙරෙහි කලකිරි ඇති බවත්ය. තමා සිදුකරන්නේ පුද්ගල විරෝධී දේශපාලනයක් නොව ප්‍රතිපත්තිමය දේශපාලනයක් බවත්…

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (02) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට ඉඩ ඇති වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්. එමෙන්ම ඌව, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට…

“මාලිමාව ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා” – අනුර කුමාර

“මාලිමාව ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම පඩි වැඩි කරනවා” – අනුර කුමාර

ජාතික ජන බලවේග ආණ්ඩුව පළවෙනි අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, “අපි බලය අරගෙන ඉතා කෙටි කාලයයි. අපිට බලය තියෙන්නේ ස්ථාන කිහිපයක විතරයි. දේශපාලන බලය සමාන්‍යයෙන් තහවුරු වෙන්නේ ආයතන ගාණනාවක ශක්තිමත්භාවයෙන්. ජනාධිපති ධුරය දේශපාලන බලයේ හොඳ ශක්තිමත් තැනක්. කැබිනට් මණ්ඩලය හොද…

රන්ජන්ට මළ පනී.. දිලිත්ගේ ඇන්ටිජන්⁣ පොහොට්ටු නයි පැණිය එළියට අදී.!

රන්ජන්ට මළ පනී.. දිලිත්ගේ ඇන්ටිජන්⁣ පොහොට්ටු නයි පැණිය එළියට අදී.!

හොරු අල්ලන්න තමන් ඇවිත් ඉන්නේ හොරෙක් සමග නම් තමන් සිටිය යුත්තේ දිලිත් ජයවීර සමග බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ නායක රන්ජන් රාමනායක සදහන් කරයි. රන්ජන් රාමනායක සදහන් කළේ, “මම හොරු අල්ලන්න ඇවිත් ඉන්නේ හොරෙක් එක්ක නම් මම ඉන්න ඕන දිලිත් එක්කනේ මල්ලි.. දිලිත් මහත්තයගේ කණ්ඩායම බලන්න. දිලිත් මහත්තයා ගැන මම ඉස්සරවෙලා කියලා ඉන්නම්කො. දිලිත් මහත්තයට…