ජවිපෙ ඡන්ද ලක්ෂ 04 සීයට දාහකින් වැඩි වුණත් පරාදයි..! – නලීන් බණ්ඩාර
නතා විමුක්ති පෙරමුණට කයිය ගැසීමට මිස රටක් කිරීමට නොහැකි බව චන්ද්‍රිකා ආණ්ඩුවේ අමාත්‍යංශ 04ක් අරගෙන ඔප්පු කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පවසයි. පහුගිය මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත්තේ ඡන්ද ලක්ෂ 04ක් බවත් එම ප්‍රතිඵලය 100%කින් වැඩි වුව ද ප්‍රතිඵලය ලක්ෂ 08ක් බවත් ඔහු සඳහන් කරයි. එම ප්‍රතිඵලය 500%කින් වැඩි වුවත්…
