රට පාලනය කළ නායකයන්ගේ අර්බුදයට විසඳුම වන්නේ ණය ගැනීම හෝ විකිණීමයි – ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි

රට පාලනය කළ නායකයන්ගේ අර්බුදයට විසඳුම වන්නේ ණය ගැනීම හෝ විකිණීමයි – ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි

එක් දහස් පන්සිය පහට (1505) පෙර ශ්‍රී ලංකාව පැවති තත්ත්වයේ රටක් හා පාලන ක්‍රමයක් නැවත ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන නායකත්වයක් බලයට පත්කිරීම සඳහා සහාය ලබා දෙන බව ඓතිහාසික මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ පැවසුහ. නාහිමිපාණන් වහන්සේ මේ බව කියාසිටියේ අනුරාධපුර, මාතලේ හංදිය ප්‍රදේශයේ දී සිවිල් සංවිධාන ඇතුළු නව පාලනයක් නිර්මාණය…

පොහොට්ටුවේ ප්‍රබලයින් ජනතාව ඉදිරියේ වැඳ වැටී කළ ඉල්ලීම.!

පොහොට්ටුවේ ප්‍රබලයින් ජනතාව ඉදිරියේ වැඳ වැටී කළ ඉල්ලීම.!

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා නිල වශයෙන් නම් කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසා සිටියේ, රටේ ජනාධිපතිවරණය යනු විහිළු කරමින් සිටිය හැකි අවස්ථාවක් නොවන බවත් එය රටේ අනාගතය, ආර්ථිකයා, ජාතික ආරක්ෂාව ඇතුළු සියලු කාරණා පිළිබඳ තීරණාත්මක සාධකය බවයි. එමෙන්ම…

මගේ පුතා අනිවාර්යයෙන් දිනනවා – මහින්ද

මගේ පුතා අනිවාර්යයෙන් දිනනවා – මහින්ද

මාගේ දේශපාලන පළපුරුද්දට අනුව මෙවර ජනාධිපතිවරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි. අනිවාර්යයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවත් රටේ ප්‍රබල අපේක්ෂකයින් සිටියත් පොහොට්ටුවේ අපේක්ෂකයා ඊටත් වඩා ප්‍රබල බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි. පක්ෂයෙන් කැඩී ගිය මන්ත්‍රීවරුන්ට නැවතත් පොදුජන පෙරමුණ පක්ෂයට…

“මාව දේශපාලනයට ගෙනාවේ රනිල්” – හර්ෂ

“මාව දේශපාලනයට ගෙනාවේ රනිල්” – හර්ෂ

තමා රටේ දේශපාලනයට ගෙනාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සදහන් කරයි. දේශපාලනය ඉගෙන ගත්තේ රනිල් වික්‍රමසිංහගෙන් බවත් ඔහු සමඟ කිසිම පෞද්ගලික අවුලක් නැති බවද මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේදී සදහන් කරයි. රෝයල් තෝමියන් මැච් එකේදිත් අප හමුවෙලා හොඳට බියර් එකක් බීලා සින්දුවක් කියලා සිටින බවත් ඒකෙ කිසි ගැටලුවක්…

අගමැතිකම දුන් පොහොට්ටුවට පයින් ගසා රනිල් රකින්න දිනේෂ් පෙරමුණ ගනී.!

අගමැතිකම දුන් පොහොට්ටුවට පයින් ගසා රනිල් රකින්න දිනේෂ් පෙරමුණ ගනී.!

මහජන එක්සත් පෙරමුණේ නායක, අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල එකතුවෙන් නව දේශපාලන සන්ධානය බිහි කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. රටේ දේශපාලන පක්ෂ ගණනාවක් මේ වන විටත් එළඹෙන ජනාධිපතිවරණයේ ස්වාධීනව තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන බවට ප්‍රකාශ කර ඇත. පොදුජන පෙරමුණෙන් කැඩී…

කෝටි ගණනන් වියදම් කළ ව්‍යාපෘති 34ක් කොට උඩ

කෝටි ගණනන් වියදම් කළ ව්‍යාපෘති 34ක් කොට උඩ

රුපියල් කෝටි 644ක වියදම් කරමින් වසර පහකට පමණ පෙර ආරම්භ කළ ව්‍යාපෘති 34ක් මග නතර වි තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසුවා. ඒ මහතා පවසා සිටියේ අද එම ගොඩනැගිලි වවුලන් හා සුනඛයින් ලගින තිප්පොළවල් බවට පත්ව තිබෙන බවයි. මෙම ව්‍යාපෘති වලින් 23ක් මූල්‍යමය හේතු මතද ව්‍යාපෘති 11ක් මූල්‍යමය නොවන හේතු මතද…

ප්‍රදේශ රැසකට අද වැසි

ප්‍රදේශ රැසකට අද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද…

කුළුඳුල් ජනපති අපේක්ෂකයාගෙන් විශේෂ ආරාධනාවක්

කුළුඳුල් ජනපති අපේක්ෂකයාගෙන් විශේෂ ආරාධනාවක්

ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට තමාට කිසිදු වුවමනාවක් නොතිබුවද අභියෝගාත්මක අවස්ථාවක පක්ෂයේ තීරණයට හිස නමා වගකීම බාරගත් බවත්, පක්ෂය අතහැර ගිය සියලු දෙනාට නැවත තමා සමඟ එක්වී රට ගොඩනැඟීම සඳහා එක්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා අද (7) ඉල්ලීමක් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ජාතික සංවිධායක ලෙස තමාට පැවරී තිබුණ වගකීම වූයේ සුදුසු අපේක්ෂකයාට “සූට්” මසාදීම බවත්…

රටේම ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

රටේම ජනතාවට විශේෂ දැනුම්දීමක්.!

ජනතාව භාණ්ඩ මිලදී ගැනීමේදී මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණක් භාණ්ඩ මිලදී ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි. උඩුවර ජනතාවගෙන් ඉල්ලා සිටියි. සහල් මිල සහ බේකරි නිෂ්පාදන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට තවදුරටත් ලැබී නොමැති බවත් සියලුම භාණ්ඩ අළෙවියේදී මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය බවද සභාපති ටී.අයි. උඩුවර සදහන් කරයි. මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා…

රටම බලාසිටි අරුණ තරගයෙන් ඉවත් කරයි

රටම බලාසිටි අරුණ තරගයෙන් ඉවත් කරයි

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශනට එහි 05 වන ස්ථානය හිමිවිය. ඔලිම්පික් පිරිමි මීටර 400 ඉසව්ව තත්පර 44යි දශම 7යි 5කින් නිමාකරමින් 05 වන ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශන සමත් විය. එහෙත් මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී අරුණ දර්ශන 05…