රනිල් සමඟ එක් වීමට නියමිත පොහොට්ටු මන්ත්‍රීවරු ලැයිස්තුව
ඊයේ (29) දිනයේදී විජයරාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහි පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා නොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනා බවයි. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ්…
