සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න
2023 (2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ප්‍රායෝගික පරීක්ෂණ ලේඛන සලකුණු කිරීම අවසන් සතියේදී බවත් එය අවසන් වූ පසු පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම අවසන් කරන බවයි. එබැවින් සැප්තැම්බර් මාසයේදී විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට…