කැළණියේ නයා ගැන මට කීවේ මාධ්‍යවේදියෙක්…- දිලිත්
කැලණි රජමහ විහාරයෙන් නාග ධාතු මතු වීමේ සිද්ධිය තමාට දැන්වූයේ නිදහස් මාධ්‍යවේදියකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පැවැසීය. ඔහු කොළඹ ජනමාධ්‍ය සමාජය නියෝජනය කරන පුද්ගලයකු වන බව ද එම නාග ධාතු මතු වීම පිළිබඳ චෝදනාව සමාජයෙන් එල්ල වන්නේ ජනමාධ්‍යවේදීන්ට බවද මන්ත්‍රිවරයා පැවැසීය. කෙසේ වුවද නිදහස් මාධ්‍යවේදය භාවිත කිරීම රටට යහපත් බව ද මේ වන විට…
