පොළොන්නරුවේ ගං වතුර කඩිනමින් නවත්වනු…! – හිටපු ජනපති මෛත්‍රීපාල රජයට දැනුම්දෙයි

පොළොන්නරුවේ ගං වතුර කඩිනමින් නවත්වනු…! – හිටපු ජනපති මෛත්‍රීපාල රජයට දැනුම්දෙයි

මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලින් අතිරික්ත ජලය හරවා යැවීම සඳහා ඇළ මාර්ග ඉදිකිරීම කඩිනම් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රජයෙන් ඉල්ලයි. ඔහු පවසන්නේ, දුර්වල ජල කළමනාකරණය හේතුවෙන් පොළොන්නරුවේ ඇති වන දරුණු ගංවතුර හානිය තව දුරටත් ඉහළ යන බවයි. 2019 වන විට සමහර ඇළ මාර්ග ඉදිකර ඇතත්, තව දුරටත් පවතින ප්‍රමාදයන් හේතුවෙන් ජලය අපතේ යාමට…

රජයේ රෝහල්වල තදබදය අඩු කරන්න අලුත්ම වැඩක්.!

රජයේ රෝහල්වල තදබදය අඩු කරන්න අලුත්ම වැඩක්.!

රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයේ පවතින තදබදය අවම කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය ඒකක පිහිටුවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. තදබදය සදහා සෑම පුරවැසියකුටම තමන් පදිංචි ප්‍රදේශයේ සිට උපරිම කිලෝමීටර් දෙකහමාරක් තුළ ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ගොඩනගන බවද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි. එහි නියමු ව්‍යාපෘති දිස්ත්‍රික්ක දෙකක් තෝරාගෙන ඉදිරියේදී ක්‍රියාත්මක කරන…

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මි. 50…

නිකුත් කර ඇති වාහන පර්මිට් 20,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

නිකුත් කර ඇති වාහන පර්මිට් 20,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

මෙවර වාහන ආනයනේදී වාහන තීරු බදු සහන බලපත්‍ර සඳහා අවසර ලබා නොදෙන බවත් ඉදිරියේදී ඒ ගැන සලකා බලය හැකි බවත් ජනපතිවරයා පවසයි. සිරස නාලිකාවේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මේ වනවිට නිකුත්කර ඇති ඇති වාහන බලපත්‍ර 20,000කට අධික සංඛ්‍යාවක් ඇති බවත් එම බලපත්‍ර ලාභීන්ට ඉදිරියේදී යම්කිසි වැඩපිළිවෙලක් යටතේ සහන සැලසීමට බලාපොරොත්තු වන බවත්…

ලොකු ෆයිල් 29,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

ලොකු ෆයිල් 29,000ක් සම්බන්ධයෙන් තීරණයක්.!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විවිධ අපරාධ සම්බන්ධයෙන් ලිපිගොනු 29,000ක් පවතින බවත් ඒවා අතුරින් මූල්‍ය අපරාධවලට සම්බන්ධ සියලු ගොනු මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත භාර දී කඩිනම් විමර්ශන සිදු කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. එමෙන්ම මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරි සති දෙකක කාලය තුළ යලි ආරම්භ කරන බවත් කාලයේ වැලි තලාවට…

රනිල් දුන් බාර් පර්මිට් නීත්‍යානුකූලයි… අපි කැමති වුණාට අහෝසි කරන්න බෑ…! – ඇමති බිමල්

රනිල් දුන් බාර් පර්මිට් නීත්‍යානුකූලයි… අපි කැමති වුණාට අහෝසි කරන්න බෑ…! – ඇමති බිමල්

පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි. “ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අලුතින් කිසිදු මත්පැන් බලපත්‍රයක් දීලා නෑ. මේ ලබා දී තිබෙන බලපත්‍ර බොහොමයක් මන්ත්‍රීවරුන් මිලදී ගැනීම සඳහා, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසාන මාස ගණනාව තුළදී දුන්න බලපත්‍ර තමයි වැඩි…

සුනඛයන් අතර වෛරස රෝගයක් පැතිරෙයි.. රෝග ලක්ෂණ මෙන්න.!

සුනඛයන් අතර වෛරස රෝගයක් පැතිරෙයි.. රෝග ලක්ෂණ මෙන්න.!

මේ වනවිට වෛරස් රෝගයක් මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශවල සුනඛයන් අතර පැතිර යමින් පවතින බව හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයකු වන පශු වෛද්‍ය අලගමුත්තු නන්ද කුමාර් සදහන් කරයි. මෙම වෛරස් රෝගය ඩිස්නෙම්පර් යනුවෙන් හඳුන්වන ස්නායු ආබාධ රෝගයක් බවත් හුස්ම ගැනීමේ අපහසුව, වෙව්ලීම, ඇස් වලින් කබ ගැලීම මෙහි රෝග ලක්ෂණ බවද පශු වෛද්‍ය අලගමුත්තු නන්ද…

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

මහින්දගේ කරදඬු උස් දරුවන්ට නලින්දගෙන් දැනමුතුකමක්.!

පසුගිය දිනක හිටපු ජනපතිවරුන්ට ලබාදී ඇති නිල නිවාස සම්බන්ධයෙන් ජනපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු ලබා දුන් අතර පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීද මේ පිළිබඳව අවධානය යොමුවිය. එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ රජය දැනුම් දෙන තෙක් නොසිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට…

ඩීසල් මාෆියාවට පයින් ගසයි.!

ඩීසල් මාෆියාවට පයින් ගසයි.!

යෝජිත පුනර්ජනනීය විදුලි ව්‍යාපාති සියල්ල යළි සමාලෝචනය කර ඉක්මනින් ආරම්භ කළ හැකි සියල්ල කඩිනම් කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කරයි. රට තුළ ක්‍රියාත්මක විදුලි මාෆියාවට සම්බන්ධ ඇතැම් පාර්ශව L.N.G (ස්වාභාවික ද්‍රව වායු) මෙරටට ගෙන ඒමට ඉඩ නොදී දැනට ක්‍රියාත්මක ද්විත්ව චක්‍රීය බලාගාර ඩීසල් මගින්ම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවට ලැබී තිබෙන තොරතුරු මත ඒ මාෆියාකරුවන්…

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

කෙඳිරිලි ඉවරයි.. දවස් 2ට 30ක් ගොඩ දායි.!

යුද හමුදා මුලස්ථානය පවසන්නේ ජනපතිවරයාගේ තීරණයකට අනුව දිවයින පුරා වී ගබඩා පිළිසකර කිරීම් සහ යථාතත්වයට පත් කිරීම් සඳහා යුද හමුදා සහයෝගය ලබාදීම යටතේ දින දෙකකදී ගබඩා 30 ක් සකස් කර අවසන් කර ඇති බවයි. ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය යටතේ ඇති වී ගබඩා සංකීර්ණ තුනක්, වන්නි යටතේ ඇති වී ගබඩා 10ක්, නැගෙනහිර බල ප්‍රදේශයේ ඇති වී…