අත්‍යවශ්‍ය අය පමණක් හාල්-පොල් ගන්න.! නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ජන හමුවක් අමතමින් පැවසූවේ පසුගිය ආණ්ඩු සමයන්හි ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නොමැතිකමින් එම පෝලිම් සැදී ඇති බවට ජාතික ජන බලවේගය චෝදනා කළ බවත් වර්තමානයේ එම තත්වය උදාවී තිබෙන්නේ එම හේතුව නිසාමද යන්නට රජය පිළිතුරු දිය යුතු බවත් ය. ඔහු වැඩිදුරටත් පැවසූවේ වර්තමාන ආණ්ඩුව…
