නළු නිළියන් 11ක් මෙවර තරග වදී.. ලයිස්තුව මෙන්න
ජනප්‍රිය කලාකරුවෝ රැසක් මෙවර මහ මැතිවරණයට ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තරග කරති. ඒ අනුව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා මයික්‍රපෝනය ලකුණින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ ලකුණින් ගම්පහ දිස්ත්‍රික්කයටත් ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දර ආරච්චි මහතා උවිදු විජේවීරගේ දෙවෙනි පරපුර පක්‍ෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් තරග වදිති. මාධ්‍යවේදියකු සහ රංගන ශිල්පියකු වන විමල් කැටපේ ආරච්චි මහතා…
