අවසන් දින දෙකේ මාලිමාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි.!

අවසන් දින දෙකේ මාලිමාවට එරෙහි කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි.!

ඉදිරි දින දෙකේදී ජාතික ජන බලවේගයට එරෙහිව සිදුකරන කුමන්ත්‍රණයක් ගැන ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විශේෂ හෙළිදරව්වක් සිදුකරයි. අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ, “නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරි දින දෙකේදී අලුත් දෙයක් නෑ. නැවත නැවත අපේ කරුණු ඉදිරිපත් කිරීමත්, ඒ වගේම ආණ්ඩුව සහ සජිත්ගේ කඳවුර…

සෙල්ලම් දාන්න එපා.. වැඩිය දැගලුවොත් වෙඩි තියනවා.! – ටිරාන්

සෙල්ලම් දාන්න එපා.. වැඩිය දැගලුවොත් වෙඩි තියනවා.! – ටිරාන්

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්ද පොළවල් වල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් ලබාදී ඇති බවත් එවැනි ක්‍රියා පාලනය කිරීමට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී තිබෙන බවද අමාත්‍ය ටිරාන් අලස් සදහන් කරයි. ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන දින හා පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක ‌වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කර ඇති බවද…

නිපා වෛරසය පැතිරෙයි.. විශාල පිරිසක් අනතුරේ.!

නිපා වෛරසය පැතිරෙයි.. විශාල පිරිසක් අනතුරේ.!

වවුලන්ගෙන් සහ ඌරන් වැනි සතුන්ගෙන් පැතිරෙන නිපා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි 24 හැවිරිදි තරුණයෙක් ඉන්දීය කේරළ ප්‍රාන්තයේදී මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මලප්පුරම් ප්‍රදේශයේ පදිංචිව මෙම තරුණයා උසස් අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් බවත් ඔහුට පසුගිය (04) වනදා උණ ගතියක් ඇතිවීමෙන් පසු රෝහල්ගත කළ බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරයි. කෙසේ වෙතත්…

ප්‍රසිද්ධ අපේක්ෂකයා රූපවාහිනී සංවාදය පටිගත කර ජනතාව රැවටීමට සජීවී ලෙස විකාශය කරයි.!

ප්‍රසිද්ධ අපේක්ෂකයා රූපවාහිනී සංවාදය පටිගත කර ජනතාව රැවටීමට සජීවී ලෙස විකාශය කරයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග වදින ප්‍රධාන අපේක්ෂකයෙක් සහභාගී වෙන ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනක් සජීවී විකාශය කිරීමට එම අපේක්ෂකයා අකමැත්ත පළ කර ඇති බව වාර්තා වේ. මෙම අපේක්ෂකයා මෑතකදී කිසිදු වූ සජීවී රූපවාහිනී සංවාදයකට සහභාගි වී නොමැති බැවින් එම වැඩසටහන පෙර දිනයේ පටිගත කර පසුව විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ. අදාල ප්‍රසිද්ධ නාලිකාව…

කුඩු ගෙන්වන දේශපාලකයන්ගේ කාලය අවසන්.. ලංකාවම සුද්ද කරනවා.!

කුඩු ගෙන්වන දේශපාලකයන්ගේ කාලය අවසන්.. ලංකාවම සුද්ද කරනවා.!

ලංකාවට කුඩු ගේන්නේ දේශපාලකයෝ බවත් මත්ද්‍රව්‍ය බිස්නස් කරන්නේ දේශපාලකයෝ බැවින් මත්ද්‍රව්‍ය වලින් තොර රටක් නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කළේ, “ඉගෙන ගන්න පාසලක් නෑ. ගුරුවරු නෑ. පහසුකම් ටික නෑ. විනාශ වෙලා යනවා. ලොක්කන්ට එක ජීවිතයක් ජනතාවට දුක්ඛිත ජීවිතයක්. මේ ක්‍රමය අපි වෙනස් කළ යුතුයි. ජනතා…

මාලිමාව එක්ක නම් හැප්පෙන්න එන්න එපා… ධර්මෙලට ඥානෙලට සිවුරු ගලවලා ගහන්නේ…! – සේපාල් අමරසිංහ

මාලිමාව එක්ක නම් හැප්පෙන්න එන්න එපා… ධර්මෙලට ඥානෙලට සිවුරු ගලවලා ගහන්නේ…! – සේපාල් අමරසිංහ

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 70-80ක් ජාතික ජන බලවේගය ලබා ගන්නා බව එම පක්ෂයට සම්බන්ධ සමාජ මාධ්‍ය ප්‍රධානියකු වන සේපාල් අමරසිංහ පවසයි. එහෙයින් ඡන්ද 50%ක් ලබා ගෙන මාලිමා ආණ්ඩුවක් බිහි වීම පිළිබඳ කිසිදු සැකයක් නැති බව ද හෙතෙම අවධාරණය කරයි. අනතුරුව ප්‍රගතිශීලී ජනතාව ද එකතු කරගෙන ඉදිරි මහා මැතිවරණයට පසු මාලිමා ආණ්ඩුවක් පිහිටුවන බව ද…

21 ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්න.. අමෙරිකාවෙන් දැනුම්දීමක්.!

21 ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්න.. අමෙරිකාවෙන් දැනුම්දීමක්.!

එළඹෙන (21) වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් අමෙරිකානු පුරවැසියන් ලංකාවේ සංචාරය කිරීමේදී ඉතා විමසිල්ලෙන් කටයුතු කරන්නැයි දැනුම්දීමක් කර ඇත. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තීරණාත්මක මැතිවරණය වන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බැවින් එම කාලසීමාවේදී ජනාකීර්ණ ස්ථානවල ගැවසීමෙන් වළකින ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය පුරවැසියන්ට දැනුම්දීමක් කර ඇත. එනිසා පළාත් පාලන ආයතන මගින් නිකුත් කරන උපදෙස් පිළිබඳ විමසිලිමත්…

බලය බෙදන හැටි සජිත් යාපනේ දී කියයි…!

බලය බෙදන හැටි සජිත් යාපනේ දී කියයි…!

එක රටක් තුළ උපරිම බලය බෙදීම සිය ප්‍රතිපත්තිය බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. “එක රටක් තුළ උපරිම බලය බෙදීම, කෙටි කාලයක් තුළදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම. පළාත් සභා සතු බලය මධ්‍යම අණ්ඩුවට ලබා නොගැනීම සහ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්වීම මෙන්ම මේ ප්‍රතිපත්ති පදනම් කරගෙන අනිවාර්යයෙන්ම…

“රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි” අනුර ටිකක් සැර වෙයි.!

“රනිල් සජිත් ඔයාලා පරක්කු වැඩියි” අනුර ටිකක් සැර වෙයි.!

රනිල් වික්‍රමසිංහ මොන තරම් අවලාද කිව්වත්, සජිත් ප්‍රේමදාස මොන තරම් අසත්‍ය කතා කිව්වත්, තවදුරටත් මේ ව්‍යාපාරයේ ගමන පරාද කිරීමට නොහැකි බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි. මාලිමාවේ ජයග්‍රහණයෙන් පසුව මාස එක හමාරක් ඇතුළත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවත් එහිදී පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ 150කට වැඩි පිරිසක් ගෙදර යවන බවද අපේක්ෂක අනුර කුමාර දිසානායක සදහන් කරයි….

හිටපු ජනපති සැප ගන්නේ මහින්දලා.. මම සරල ජීවිතයක් ගෙවන්නේ…! – චන්ද්‍රිකා

හිටපු ජනපති සැප ගන්නේ මහින්දලා.. මම සරල ජීවිතයක් ගෙවන්නේ…! – චන්ද්‍රිකා

ඇතැම් හිටපු ජනාධිපතිවරුන් අධික ලෙස වරප්‍රසාද භාවිත කළ ද තමන් එසේ නොකරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි. තමා දැනට භාවිත කරන්නේ වාහන 04ක් පමණක් බවත් තමා විශ්‍රාම යන අවස්ථාවේ මහින්ද රාජපක්ෂ වාහන 10ක් නැවත ලබා ගත් බවත් තමා තවත් වාහන 07ක් රජයට භාර දුන් බවත් ඇය සඳහන් කරයි. 2015 වන තුරු මහින්ද රාජපක්ෂ පාලනය…