ඡන්දේ දෙන්නේ කාටදැයි ඇසීම නීති විරෝධියි..! – මැකො

ඡන්දේ දෙන්නේ කාටදැයි ඇසීම නීති විරෝධියි..! – මැකො

තමන් ඡන්දය ලබාදෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රකාශ කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසියම් පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකුගෙන් විමසීම ද නීති විරෝධී බවයි. එලෙස කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව පසුගිය කාලයේදී ද පියවර ගත් බවයි, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත්…

රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නෑ… දුෂ්කරතා මැද දිනාගත් ජයග්‍රහණ රැකගැනීම වැදගත්…! – IMF

රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නෑ… දුෂ්කරතා මැද දිනාගත් ජයග්‍රහණ රැකගැනීම වැදගත්…! – IMF

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ සිට මේ දක්වා පැමිණි ගමන තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණය කරයි. ඇය පෙන්වා දෙන්නේ දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් එය ඉදිරි මැතිවරණයේ…

අදත් ප්‍රදේශ රැසකට වැසි

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතෙත්, අම්පාර සහ…

අපි වගේ ඇවිත් රඟන්න පුළුවන්: ටිල්වින් කියයි

අපි වගේ ඇවිත් රඟන්න පුළුවන්: ටිල්වින් කියයි

සැප්තැම්බර් 18 මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර වූ පසු තම පාක්ෂිකයන් මෙන් සැරසී රට තුළ ගැටුම් නිර්මාණය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වීමට ඉඩ ඇති බව ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා පවසනවා. 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරයක් නිර්මාණය කර දේවස්ථානවල බෝම්බ ඇටවීමට හැකි වූ පිරිසකට රට තුළ එවැනි ගැටුම් නිර්මාණය…

ලබන වසරේ විභාග පැවැත්වෙන හැටි: සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකකින්

ලබන වසරේ විභාග පැවැත්වෙන හැටි: සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සති දෙකකින්

ලබන වසරේ සිට කිසිදු ප්‍රමාදයකින් තොරව සියලු විභාග පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. එමෙන්ම ලබන වසරේ පාසල් වාරය ජනවාරි මස 02වැනිදා ආරම්භ කිරීමට සැලැසුම් කර තිබෙනවා. කෙසේවෙතත් තෙවන වාරයේ සති දෙකක් පැවැත්වීමට සිදු වන බව සඳහන්. ඒ හේතුවෙන් ජනවාරි මස 20 වැනි පළමු පාසල් වාරයේ පළමු වාරයේ පළමු දිනය ආරම්භ වීමට නියමිතයි….

අපට හැමදාම හිඟා කන්න බෑ… අපනයන ආර්ථිකයක් හදන්න ඕන…! – රනිල්

අපට හැමදාම හිඟා කන්න බෑ… අපනයන ආර්ථිකයක් හදන්න ඕන…! – රනිල්

රටක් ලෙස හැමදාමත් විදෙස් රටවලින් හිඟා කෑම කළ නොහැකි අතර අපනයන ආර්ථිකය ශක්තිමත් කර ජීවන බර සැහැල්ලු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. “අපිට තියෙනවා රුපියල තව ශක්තිමත් කරන්න. ජීවන බර සැහැල්ලු කරන ඒකයි මගේ පළමුවෙනි පරමාර්ථය. ආදායම් වැඩි කරලා, බදු බර සැහැල්ලු කරන්න. රැකියා බිහිකරන්න ඕනේ. අස්වැසුම, උරුමය ආරක්ෂා කරන්න. මේ රටේ…

සජිත්ගේ අගමැති මද්දුමබණ්ඩාරද? කිරිඇල්ලද?

සජිත්ගේ අගමැති මද්දුමබණ්ඩාරද? කිරිඇල්ලද?

ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගයේ අගමැති සටනක් ආරම්භ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි. එම වාර්තාවට අනුව මෙම අගමැති පොරය සඳහා දැනට නම් දෙකක් කරළියට පැමිණ ඇත. ඒ සමගි ජන බලවේගයේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාරගේ නම සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ නමයි. මෙම දෙදෙනාගේම නම්…

20 වැනිදා බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වැසේ – රියදුරන්ට පණිවිඩයක්

20 වැනිදා බස්නාහිර පළාත් ආදායම් බලපත් කවුළු වැසේ – රියදුරන්ට පණිවිඩයක්

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු මේ මස 20 වැනි දින වසා තැබෙන බව, බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පාලන) එල්.ඒ.කළුකපුආරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එදිනට වාහන ආදායම් බලපත්‍ර ලබා ගත යුතු වාහන සඳහා ජනාධිපතිවරෙණයෙන් පසු බලපත්‍ර රාජකාරී ආරම්භ කරන ප්‍රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම්…

එස්.එම්ගෙන් නාමල් ගැන ප්‍රකාශයක් – පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා

එස්.එම්ගෙන් නාමල් ගැන ප්‍රකාශයක් – පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා

නාමල් රාජපක්ෂට ඡන්ද ගන්න තිබුණා ගොඩක්, පොඩ්ඩක් ඉවසාගෙන ඉන්න තිබුණා මේ කළබලයට, හදිස්සියට, රට වැටිච්ච වෙලාවක, රට බේරා ගන්න නායකයෙක් කටයුතු කරන වෙලාවක, එයාගේ කකුලෙන් ඇදලා පැත්තකට දැම්මේ නැත්නම් ඡන්ද ගොඩක් ගන්න තිබුණා යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, කැකිරාව, පලාගල ප්‍රදේශයේ…

ඡන්ද ඔට්ටුවල වැඩිවීමක්: ලක්ෂ ගණන් ඔට්ටු තියලා

ඡන්ද ඔට්ටුවල වැඩිවීමක්: ලක්ෂ ගණන් ඔට්ටු තියලා

මැතිවරණ සමයේදී ඔට්ටු ඇල්ලීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක් බව නොරහසක්. කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී එය පෙර නොවූ විරූ අන්දමින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, මෙවර මැතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන්. ඇතැම් පිරිස් නිවාස, වාහන සහ මුදල් ඇතුළු කෝටි ගණනක දේපළ ද ඡන්ද ඔට්ටු වශයෙන් තබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මීට අමතරව ඇතැම්…