මීටිංවලට සෙනඟ අදින්නේ මෑන් පවර් කම්පැනි… අයකිරීම් රු. 1500 සිට ඉහළට

මීටිංවලට සෙනඟ අදින්නේ මෑන් පවර් කම්පැනි… අයකිරීම් රු. 1500 සිට ඉහළට

මැතිවරණ රැස්වීම් සඳහා සෙනග සපයන මෑන් පවර් ආයතන බිහිව ඇතැයි හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසයි. ඒ අනුව ඕනෑම දේශපාලන පක්ෂයක මැතිවරණ රැස්වීමක් සඳහා ඔවුන් වෙත මුදල් ගෙවූ පසු සෙනග සපයන බවත් හෙතෙම කීවේය. එක් පුද්ගලයෙකු සඳහා අයකරන ගාස්තුව ඔහු රැස්වීමෙහි රැඳී සිටින කාලය අනුව තීරණය වන වෙයි. රැස්වීම අවසන් වන තුරු…

මාලිමාව දිනුවොත් ආයේ මේ රටේ ඡන්ද නෑ…! – දයාසිරි ජයසේකර

මාලිමාව දිනුවොත් ආයේ මේ රටේ ඡන්ද නෑ…! – දයාසිරි ජයසේකර

අනුර දිසානායක ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත් නැවත මේ රටේ මැතිවරණ නොපැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි. එසේ වුවහොත් මෙය ලංකාවේ පැවැත්වෙන අවසාන ඡන්දය බවත් සජිත් ජයග්‍රහණය කළහොත් නැවත ඇඟිල්ල පාට කර ගැනීමට අවස්ථාවක් ලැබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ලක්ෂ ගණනක් විදෙස් රටවල සිට මාලිමාවට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන බව කීව ද එවැනි පිරිසක් නොආ බවත්…

අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ආර්ථිකය නැගෙයි… ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 15.5% ඉහළ වර්ධනයක්

අපේක්ෂිත ඉලක්ක ඉක්මවා ආර්ථිකය නැගෙයි… ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 15.5% ඉහළ වර්ධනයක්

මෙම වසරේ දෙවන කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී ඇති අතර එය අපේක්ෂිත ඉලක්කය ඉක්ම යාමක් බව Bloomberg වෙබ් අඩවිය පෙන්වා දෙයි. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබේ. ඉදිකිරීම් කර්මාන්තය නැවත පණ ගසා නැගිටමින් 15.5%ක වර්ධනයක් වාර්තා කර තිබීම කැපී පෙනෙන කරුණකි. වසරේ…

ජ’පුර ගැටුමට අපේ සම්බන්ධයක් නැහැ – මේ පේන්නේ විරුද්ධවාදීන්ගේ පරාජයේ සලකුණු – නලින්ද

ජ’පුර ගැටුමට අපේ සම්බන්ධයක් නැහැ – මේ පේන්නේ විරුද්ධවාදීන්ගේ පරාජයේ සලකුණු – නලින්ද

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වසා දැමීමට හේතු වූ බව කියන ගැටුමට ජාතික ජන බලවේගයේ ප්‍රධාන හවුල්කරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බවට පළ වූ මාධ්‍ය වාර්තා ජාතික ජන බලවේගය තරයේ ප්‍රතික්ෂේප කළේය. මාධ්‍ය අමතමින් ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැති කරුණකට ජාතික ජන බලවේගයේ මත වරද…

අද ප්‍රදේශ රැසකට වැස්ස වැඩිවෙයි

අද ප්‍රදේශ රැසකට වැස්ස වැඩිවෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (15) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත්, සවස් කාලයේ…

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා – සජිත්

පාසල් 10,096ම කැපකරු මාපියන් 10,096කට බාර දෙනවා – සජිත්

මෙරට ඇති පාසැල් දහදහස් අනූ හයට කැපකරු මාපිය ක්‍රමයක් යෝජනා කරන බව සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මෙරට සහ විදේශයන්හි සිටින දානපතියන් දස දහස් අනූ හයකට මෙරට පාසල් පද්ධතිය බද්ධ කිරීම හරහා එම කටයුත්ත සිදු කරන බවද ඔහු පැවසීය. රජයෙන් සිදු කරන මුල්‍ය ප්‍රතිපාදනයට අමතරව මෙම දානපතියන්ගේ ආධාර උපකාර ලබාගෙන…

22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි

22 වැනිදා ජයග‍්‍රහණය සමරන හැටි අනුර කියයි

අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේ දැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සැප්තැම්බර් 22 ඔප්පු කරන බවත්, ජයග්‍රහණයෙන් පසුව කිසිදු පුරවැසියෙකුට, ඡන්ද නොදුන් අයට නිය තුඩකින්වත් හානියක් වීමට ඉඩ ලබා නොදෙන බවට සහතිකයක් ලබාදෙන බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජාතික ජනබලවේගය ජනරැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී වැඩිදුරටත්…

‘මාධ්‍යවල තියෙන විදිහට ඡන්දය දාන්න යන්න එපා.. ගැටලුවක් නම් අපෙන් අහන්න..’: මාධ්‍ය වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

‘මාධ්‍යවල තියෙන විදිහට ඡන්දය දාන්න යන්න එපා.. ගැටලුවක් නම් අපෙන් අහන්න..’: මාධ්‍ය වාර්තා ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම නිදහස්, සාධාරණ හා විශ්වසනීත්වයෙන් යුතුව පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන තමන් යොදා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ, ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරය වන වගකීමෙන් තොර ප්‍රවෘත්ති සමිබන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින්. මැතිවරණ කොමිෂන් සභාව විසින් ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝගය නිකුත් කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ. මැතිවරණ…

ඡන්දය සළකුණු කිරීමට දුරකථනය රැගෙන යාම තහනම්.!

ඡන්දය සළකුණු කිරීමට දුරකථනය රැගෙන යාම තහනම්.!

ජනාධිපති අපේක්ෂකයින්ට සහ ඡන්දදායකයින්ට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ඡන්දය සළකුණු කරන අවස්ථාවට ජංගම දුරකථන රැගෙන යෑම තහනම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි. ජංගම දුරකථන තැපැල් ඡන්දය පාවිච්චි කරන අවස්ථාවට ගෙන යෑමට අවසර දීමෙන් පසුගිය දිනවල සිදුවූ දේවල් බරපතල බවත් තමන් ඡන්දය ප්‍රකාශ කළේ කාටද යන්න ප්‍රකාශ කිරීම පවා නීතිවිරෝධී බවද මැතිවරණ කොමිසන්…

මහින්ද රාජපක්ෂට කුලප්පුව වැඩි වුණා.. මගේ ඡන්දයත් අනුරට.!

මහින්ද රාජපක්ෂට කුලප්පුව වැඩි වුණා.. මගේ ඡන්දයත් අනුරට.!

විධායක ජනාධිපතිවරු අතරේ ඒකීය රටක් නිර්මාණය කළ සහ සියලුම ආගමිවල ජනතාවට ඉන්න පුළුවන් රටක් නිර්මාණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි. “යුද්ධය නවත්තපු එකම නායකයා මහින්ද රාජපක්ෂ. අන්න නියම විධායක ජනාධිපති. එයා ඒක කරලා නිකන් ඉන්නේ නැතිව බඩේ අමාරුව වැඩිවෙලා මහින්ද රාජපක්ෂ මහත්තයට කුලප්පුව වැඩි වුණු මහින්ද රාජපක්ෂ මහත්මයා…