රනිල්ගේ නව ආණ්ඩුවේ අගමැති රවී කරුණානායක.?
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබාදීම නව රජයේ අගමැතිකම බලාපොරොත්තුවෙන් සිටින රවී කරුණානායකට ලබාදෙන ඡන්දයක් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සදහන් කරයි. බාර් පර්මිට් එකට පක්ෂ මාරු කරන බාර් කුමාරලා සහ සල්ලි මලු වලට හුවමාරුවන රටේ ඇතැම් මුස්ලිම් මන්ත්‍රීවරු දිනවන්න නම් රනිල් වික්‍රමසිංහට ඡන්දෙ දෙන ලෙසද මන්ත්‍රීවරයා සදහන් කරයි. වසර ගණනක් පුරාවට චන්ද්‍රිකාගේ…
