පාන් මිල ප්‍රදර්ශනය අනිවාර්යය කරයි
ග්‍රෑම් 450 කින් යුත් පාන් ගෙඩියක මිල රුපියල් දහයකින් අඩු කිරීමත් සමඟ පාන් මිල ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී.අයි.උඩුවර මහතා පැවසීය. පාන් මිල ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය බව සඳහන් කරන සභාපති උඩුවර මහතා පාන් මිල සම්බන්ධයෙන් දැනගැනීමට පාරිභෝගිකයින්ට අයිතියක් තිබෙන බවත් ඒ අනුව අඩු කළ මිල…
