“ක්ලීන් ශ්‍රී ලංකා” ලක්ෂ 20ක් ගිය ඉන්ධන වියදම තුනට බස්සයි.!
ක්ලීන් ශ්‍රී ලංකා යනු කැළිකසළ කුණු ඉවත් කර අපේ පරිසරය පිරිසිදුව තබාග ගැනීම විතරක්ම නෙවන බවත් ඒක පාරිසරික, සමාජයීය හා ආකල්ප සංවර්ධනයද සමගින් කටයුතු කරන දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් බව නැඟෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් චන්ද්‍රසේකර සදහන් කරයි. නැඟෙනහිර ආණ්ඩුකාරවරයා සදහන් කළේ, “විශේෂයෙන්ම පුනරාවර්තන වියදම් පාලනය කිරීමට ආයතන මට්ටමින් අපි කටයුතු කළ යුතුයි. අපි දැනටමත් ආණ්ඩුකාර…
