පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන ජනපති ගත් තීරණය.!
මෙවර අයවැයට විශාල බරක් වී තිබෙන රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් තිබෙන බවත් එම රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව සම්බන්ධව මේ වනවිට සොයා බලමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ, “මෙතෙක් මේ ආයතන පවත්වාගෙන යාම සදහා ගෙනයන ලද පරිපාලන ව්‍යවුහය අසාර්ථකයි පමණක් නොවේ…
